BIOS එහෙමත් නැත්නම් Basic Input Output System කියන්නෙ අපේ Computers මූලිකව පණගන්වන පද්ධතියටයි. මේ මූලික පණගැන්වීමෙදි සිදුවෙන POST – Power On Self Test එකේදී මොකක් හරි Error එකක් ආවොත් ඒ ගැන අපට කියන්න මේ BIOS වලින් Error beep codes පාවිච්චි කරනව.
මේ තියෙන්නෙ ප්‍රධාන BIOS system වලින් එන Error beep codes සහ ඒ වලින් කියන්නෙ මොනාද කියන එකයි.
Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

AMI BIOS වල Error codes සහ විසදුම්
Beep code | Description |
---|---|
කෙටි beep 1 | Memory Refresh Error - RAM එක මාරු කරල බලන්න. |
කෙටි beep 2 | Parity Error in base memory - RAM එක මාරු කරල බලන්න |
කෙටි beep 3 | base memory read write error - RAM එක මාරු කරන්න |
කෙටි beep 4 | System Timer failure - RAM එක ගලවල fix කරල බලන්න. නැත්නම් Expansion cards ගලවල fix කරල බලන්න. අවසාන option එක motherboard එක replace කරන එකයි |
කෙටි beep 5 | CPU Failure - බොහෝ වෙලාවට CPU එක මාරු කරන්න වෙනව. |
කෙටි beep 6 | Keyboard A20 Gate Error - keyboard එක මාරු කරල බලන්න. Expansion cards ගලවල බලන්න. නැත්නම් motherboard එක replace කරන්න. |
කෙටි beep 7 | General Exception Error - මේක CPU හෝ Motherboard issue එකක් වෙන්න පුලුවන්. එකින් එක replace කරල බලන්න වෙනව. |
කෙටි beep 8 | Display Memory Error - Graphic card හරියට Fix වෙලාද බලන්න. නැත්නම් මාරු කරල බලන්න. |
කෙටි beep 9 | BIOS Checksum Error - BIOS clear කරල බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව. |
කෙටි beep 10 | CMOS read/write error - BIOS clear කරල බලන්න. Expansion cards ගලවා නැවත සවිකර බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව. |
කෙටි beep 11 | Cache memory error - BIOS clear කරල බලන්න. නැත්නම් Motherboard එක මාරු කරන්න වෙනව. |
දිගු beep 1 + කෙටි beep 2 | Video card memory error - Graphic card එක ගලවා නැවත සවිකරන්න. නැත්නම් Graphic card එක replace කරන්න වෙනව. |
දිගු beep 1 + කෙටි beep 8 | Video adapter test failed - Graphic card එක ගලවා නැවත සවිකරන්න. නැත්නම් Graphic card එක replace කරන්න වෙනව. |
Siren - 2 tones | Low CPU Fan / Voltage error - CPU Fan එක බලන්න. Power supply එක check කරන්න. |
supiri meke lipi👌👌👌
Very usefully💙
සුපිරී ප්රියදර්ශණ අයියේ..සෑහෙන වැදගත් වුනා
Aiye bios wala password ain karnne kohomada mama danne kohoma wetilada kiyala visulization desable krnna giyama bios password ekak pennanawa
❤❤
mage pc eka on kerama aye off vela on venava meka BIOS aulakda
This content is very usefull
Aiye motherboard eke debug led valin kohomada errors dana ganne
ඇත්තටම ගොඩක් ලොකු උදව්වක්
very helpful
Intel UND I, PXE-2.1 (build 883)
Copyr ight (C) 1997-2808 Intel Corporat ion
This Product is covered by one or nore of the follouing patents
US6,578, 884, US6, 115, 776 and US6, 327,625
Realtek PCle GBE Family Control ler Series v2.63 (87/28/15)
PXE-E61: Media test failure, check cable
PXE-MOF : Exiting PXE ROM.
No bootable device– insert boot disk and press any key laptop ekka ehema enawanam mokada karanne kiyannako plase….😞😞😞😞
මේක අපේ කතාබහට දාන්න