Home Tech News Bing වෙතින් දැන් නොමිලේ video generate කිරීමේ හැකියාව
Tech News

Bing වෙතින් දැන් නොමිලේ video generate කිරීමේ හැකියාව

Share
blank
Share

Microsoft විසින් OpenAI හි Sora AI ආකෘතිය භාවිතා කරන Bing Video Creator සදහා නව මෙවලමක් හඳුන්වා දීලා තිබෙනවා. මෙම මෙවලම මඟින් පරිශීලකයන්ට text prompts භාවිතයෙන් AI වීඩියෝ නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනවා. මෙය Bing වෙබ් අඩවිය හරහා සහ Android හා iOS සඳහා Bing ජංගම යෙදුම මඟින් ලබා ගන්න පුලුවන්.

Bing Video Creator භාවිතා කිරීම සඳහා Microsoft ගිණුමක් අවශ්‍ය වන අතර, පරිශීලකයන්ට Microsoft Rewards ලකුණු භාවිතයෙන් වේගවත්ව වීඩියෝ නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. මෙම මෙවලම මඟින් නිර්මාණය කරන AI වීඩියෝවලට C2PA මෙටාඩේටා ඇතුළත් වන අතර, අනිසි අන්තර්ගතය වැළැක්වීම සඳහා Microsoft විසින් ස්වයංක්‍රීය පාලන ක්‍රම ක්‍රියාත්මක කර තිබෙනවා.

Bing Video Creator හි දැනට පරිශීලකයන්ට රූප upload කිරීමේ හැකියාව නොමැති අතර, පවතින සීමාවන් අතර 9:16 අනුපාතය, 480p resolution එක සහ තත්පර 5ක කාලයක් ඇතුළත් වෙනවා. මෙම මෙවලම මඟින් පරිශීලකයන්ට නොමිලේ AI වීඩියෝ නිර්මාණය කිරීමට හැකියාව ලබා දීම, AI වීඩියෝ නිර්මාණ ක්ෂේත්‍රයේ නව අවස්ථා විවෘත කරනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...