Professional වැඩ වලට 8thgen build එකක් කරනවනම් intel H370 chipset එකෙන් එන මේ motherboard එක ඔයාගේ build එකට ගැලපෙනව. සාමානයෙන් Overclock ගැන ගොඩක් කතා කරාට Professional Desktop එකක් කියන්නෙ Video editing , Rendering, programming වගේ දවස් ගණනක් එක දිගටම stable performance අවශ්‍ය කරන Computer එකක්.

8th gen Chipset ගැන කියවන්න මේ link එක පාවිච්චි කරන්න

Unboxing Package එක

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

Asus PRIME H370 PLUS motherboard package එකේ එන දේවල් වෙන්නෙ

  • Asus PRIME H370 PLUS motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • manual එක
  • Stainless Steel I/O Plate එක

අලුත්ම මිළ ගණන් ගැන දැනගන්න Nanotek site එකට යන්න

Asus PRIME H370 PLUS Motherboard එකේ unboxing video එකත් බලන්න

Features

Asus PRIME H370 PLUS board එකේ විශේෂම දේ තමයි intel H370 chipset එක. වැඩිපුර Communication වලට PCI lanes තියෙන නිසා SSD, වැඩිපුර Hard drives වගේ දේවල් එක්ක හොද Balanced performance එකක් මේ Board එකෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්. Full Black PCB design එකකින් එන මේ  asus Prime H270 Plus Board එක Show off නැතුව Serious වැඩ කරන කාටත් ගැලපෙනව.

Video එකක් එක්ක ඒ ගැන ලිපියක් තියෙද්දි ඒක පහසුවක්ද?

Expansion Ports

  • LGA 1151 CPU Socket – 8th gen CPU පාවිච්චි කරන්න පුලුවන්
  • DDR 4 RAM Slots 4ක් – 64GB දක්වා DDr 4 RAM පාවිච්චි කරන්න පුලුවන්.
  • PCI Express slots 2ක් – AMD / Nvidia Card පාවිච්චි කරන්න පුලුවන්. Crossfire යටතේ Card AMD card 2ක් පාවිච්චි කරන්න පුලුවන්
  • PCI X1 slots 2ක් – Sound cards, TV card සහ අනෙක් Expansion වලට
  • SATA ports 6ක් – HDD / SSD සහ අනෙක් Storage වලට
  • M2 Slot 2ක් – M2 / optane Memory වලට පාවිච්චි කරන්න

මේ දේවල් එක්ක Board එකෙන් Front panel එකට ගන්න USB 3.1 headers 2ක් තියෙනව.

Board එකේ M2 Slot 1 එක පාවිච්චි කරොත් SATA port 1 එක disable වෙනව. M2 slot 2 එක පාවිච්චි කරොත් SATA port 6 එක Disable වෙනව.

Back I/O Panel එකේ අඩංගු දේවල්

  • PS/2 keyboard mouse ports – පරණ keyboard Mouse වලට
  • DVI / VGA (D-sub) / HDMI outs – onboard VGA පාවිච්චි කරනවනම්
  • LAN (RJ 45) port – Network වලට
  • USB 3.1 Gen 1 Type A ports 2
  • USB 2.0 ports 2
  • USB 3.1 Type A ports 2
  • Audio – Line in / Line out / Mic

Experience එක සහ Build Quality

Asus PRIME H370 PLUS Motherboard එක  Asus 5X Protection III එකත් එක්ක එන්නෙ.

Asus Safeslot core

PCI express slot වල ශක්තිමත්භාවය වැඩි කරන්න Metal reinforcement එකක් එකතු කරල තියෙනව. මේකෙන් Graphics card එක Fix කරද්දි board එකට වගේම Ports වලට Damage වෙන්න තියෙන හැකියාව එක අඩු වෙනව.

 

 

 

Asus LAN Guard

LAN port එකට සහ Board එකට Static electricity / විදුලි කෙටීම් වගෙ දේවල් වලින් වෙන්න පුලුවන් හානිය අවම කරනව.

ඒ වගේම Asus Over voltage protetion, Asus Digi+VRM වගේ තාක්ෂණික යෙදවුම් හරහා Motherboard එක වැඩි කාලයක් පාවිච්චි කරන්න තමයි හදල තියෙන්නෙ.

Motherboard එකේ BIOS එක Mouse එකෙන් Control කරන්න පුලුවන් විදිහට තියෙන්නෙ. ඒ වගේම පහසුවෙන්ම බලන්න පුලුවන් විදිහට  Temps සහ Fan වල speeds පෙන්නනව.

Motherboard එකක් නම් තෝරගන්න brand එක මොකක්ද?

Board එකට ඕන කරන අලුත්ම drivers සහ වැඩිදුර තොරතුරු වලට – Link to Asus Product page

  • 8/10
    Value - 8/10
  • 7/10
    Performance - 7/10
  • 8/10
    features - 8/10
  • 8/10
    Quality - 8/10
6.2/10

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here