Home Tech News iPhone කෑලිකරන Liam
Tech News

iPhone කෑලිකරන Liam

Share
blank
Share

ගිය අවුරුද්දෙ apple සමාගම එයාලගෙ liam රොබෝව හදුන්වල දුන්න. liamගෙ ප්‍රධාන වැඩේ තමයි iPhone කෑලි වලට වෙන්කරන එක. මේකෙන් ලෝකය පුරා පාවිච්චියෙන් ඉවත් කෙරෙන iPhones  වල තියෙන වටිනා මූලද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න උදව් කිරීමයි apple සමාගමේ ඉලක්කය.

iPhone 6 එකක් තත්පර 11කින් කෑලි වලට වෙන් කරල වටිනා කොටස් වෙන වෙනම තෝරන්න පුලුවන් මේ liam systems කැලිෆෝනියාවෙයි නෙදර්ලන්තෙයි ක්‍රියාත්මක වෙනව කියල apple සමාගම පෙබරවාරි මාසෙ නිකුත් කරපු වාර්තාවක සදහන් උනා. මේ අනුව අවුරුද්දක් ඇතුලතදි iphone 6 units මිලියන 2.4ක් වෙන් කරන්න liamට පුලුවන්.

Liam වෙන්කරන හැම iPhone 10,000 කටම apple සමාගම

aluminum ඇලුමිනියම් 190 kg
copper තඹ80 kg
gold රත්තරන්0.13 kg
platinum group metals
ප්ලැටිනම්
0.04 kg
silver රිදී0.70 kg
tin ටින්5.5 kg
rare earth elements
දුර්ලභ ඝනයේ ලෝහ
2.4 kg

වෙන්කරගන්නව.

මේ විදිහට තමන්ගෙ iPhones recycle කරන්න apple සමාගම දරන උත්සාහය අගය කරන්න ඕන වගේම මේ වගේ තාක්ෂණික උපකරණ හදන තවත් සමාගම් මේ දේ ගැන උනන්දු උනොත් හොදයි. ලංකාවෙ මේ වගේ දේවල් ගැන විශාල කතාබහක් ඇති නොවුනත් Dialog සමාගම එයාලගෙ Customer care office වල recycle කරන phones බැහැර කරන bins තියල තියෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...