Home Tech News Installation මිලියන 30ක කඩයිමට පැමිණි HarmonyOS
Tech News

Installation මිලියන 30ක කඩයිමට පැමිණි HarmonyOS

Share
blank
Share

Huawei සමාගම පවසන විදියට ඔවුන්ගේ අලුත්ම operating system එක වන HarmonyOS 5.0, 2025 අවසානයට පෙර devices මිලියන 30කටත් වැඩි ගණනක install වීමට නියමිතයි. මේක Huawei ecosystem එක ලබාගත්තු ලොකු ජයග්‍රහනයක්.

HarmonyOS 5.0 එක release කරපු දා සිටම මේ අලුත් OS එක බාවිතා කරන්න පරිශීලකයන් පෙලබිලා තිබුනා. Performance improvements, smooth animations, සහ AI-powered features නිසා මේ system එක ගැන ගොඩක් positive feedback ආවා. Huawei කියන විදිහට, මේ update එක phones විතරක් නෙවෙයි, tablets, smartwatches, TV වගේ ගොඩක් devices වලටත් ලැබෙනවා.

මෙහි අරමුණ තමා Huawei ecosystem එක වැඩිදියුනු කරල Apple සහ Google සමාගම් වල OS වලට අභියෝගයක් වීම. HarmonyOS 5.0 install කරපු devices ප්‍රමාණය මිලියන 30ක්  දක්වා ඉක්මවන්න වැඩි කාලයක් ගතවෙන එකක් නැහැ. 

අවසානයේදී, මේ සාර්තකත්වය Huawei සමාගමටත් පාරිභෝගිකයන්ටත් එකවගේ වැදගත් වෙනවා. ඉදිරියෙදි Devices අතර බාධාවකින් තොරව සම්බන්ද වෙන්නත්, smooth performance ලබාදෙන්න වගේම තවත් වෙනත් future updates මේ system එකට අරගෙන එන්න නියමිතයි කියලා Huawei සමාගම දැනටමත් ප්‍රකාශ  කරලා තියෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...