Home Tech News Beginner කෙනෙක් වශයෙන් Game engine එකක් තොරාගමු.
Tech News

Beginner කෙනෙක් වශයෙන් Game engine එකක් තොරාගමු.

Share
blank
Share

නිවැරදි Game Engine එකක් තොරගන්න එක Game Development වල තිරණත්මක සාධක වලින් එකක්. මොකද කියනවනම් game development process එකට, game එකෙ quality එකට, game එකට ඔයාට අවශ්‍ය resources වලට ඒක direct බලපන හින්දා. ඒක එතරම් වැදගත් ඇයි කියල බලමු.

  • Determines Game Capabilities : ක්‍රීඩා හැකියාවන් තීරණය කරයි.
  • Saves Development Time : සංවර්ධන කාලය ඉතිරි කරයි.
  • Impact Learning Curve : ඉගෙනීමේ වක්‍රය බලපායි.
  • Influences Costs : පිරිවැයට බලපෑම් කරයි.
  • Supports Scalability : පරිමාණය කිරීමේ හැකියාවට සහය දක්වයි.
  • Community and Support : ප්‍රජාව සහ සහයෝගය.
  • Affects Performance : කාර්ය සාධනයට බලපායි.
  • Shapes the Game’s Creativity : ක්‍රීඩාවේ නිර්මාණශීලිත්වය හැඩගස්වයි.

තෝරා ගැනිමට පෙර, Beginner කෙනෙක් වශයෙන් සැලකිලිමත් වියයුතු කරුණු.

  • භාවිත කිරීමෙ පහසුව : සරල interface එකක් සහ ඉගෙනීමට පහසු මෙවලම්.
  • ඉගෙනුම් සම්පත් : හොඳ tutorials සහ community support.
  • Programming Language : coding කරනවද? ඔව් නම්, මොකක්ද programming language එක?
  • 2D or 3D සහාය : Develop කරන්නෙ 2D game එකක්ද 3D game එකක්ද?
  • Free vs Paid : Free start කරන්න පුළුවන්ද?

එක් එක් Game engine සඳහා ඉගෙනුම් සම්පත්

Unity engine එකෙන් පටන් ගන්නවා නම් (Introduction to Unity Gaming by pcguide lk)

https://www.youtube.com/watch?v=ItcHpSJh3DM

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...