Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න ඔ්න නිසයි. Software පැත්තෙන් ආරක්ෂාව තියෙද්දි BIOS මට්ටමින් එන්න පුළුවන් Rootkit Attack එකක් වගේම Physical Access හරහාත් Device එකේ Data වලට අනාරක්ෂිත තත්වයක් ඇතිවෙනව.
Asus P5 කියන්නෙ Storage එක Access කරන්න පහත panel එක ගැලෙව්වොත් ඒක Detect කරල Next Boot එකේදි ඒක දැනුම් දෙන්න හැකියාව වගේම Rootkit Bootkit Attck වලිින් ආරක්ෂා වෙන්න Extra BIOS file එකක් සමග හැම Boot එකකදිම Data intergrity එකත් Check කරන Laptop එකක්.
Design එක පැත්තෙන් Accidental Spill එකක් වගේම 30Kg බරක් ආවත් Display එකට හානි නොවන තත්වයෙන් කරල තියෙන Design එකත් එක්ක ultimate Business Laptop එකක් විදිහට Asus P5 Design එක හදුන්වන්න පුළුවන්.













Leave a comment