Adobe Lightroom පාවිච්චි කරල ඔයා ගත්ත Photo එකක් ලස්සන කරගන්න විදිහ තමයි මෙතනදි කියල දෙන්නෙ. Adobe Lightroom වල තියෙන Features නිකංම තේරුම් කරනවට වඩා මේ විදිහට දෙයක් තුලින් උගන්නද්දි ඒක බලාගෙන ඒ Tools වලින් තවත් වෙනස් අත්හදා බැලීම් කරන්නත් අමතක කරන්න එපා.
thanx aiye, deyak igenagaththa video eken
thank you bro… (y)