Home Tech News ලගදීම නැවතෙන torrent searches වලට විසදුම
Tech News

ලගදීම නැවතෙන torrent searches වලට විසදුම

Share
blank
Share

ලගදීම search engine එකක් හරහා torrent search කරන එකට වැට බැදෙන්නයි යන්නෙ. Google, Yahoo, Bing වගේ search engine එකක් හරහා සෙවුමක් කරාම torrent sites වල results නොපෙන්වා ඉන්න අවශ්‍ය නීති දැන් සැකසෙමින් පවතිනව.

Torrent site එකේ address එක කෙලින්ම දන්නෙ නැත්නම්  search engine එකක් හරහා එය සෙවීම නැවතීමෙන් බුද්ධිමය දේපල නීතියට යම් පිටිවහලක් ලැබෙන නමුත් දැනට United Kingdom වල සාකච්ඡා කරමින් තිබෙන  මේ පනත බලාත්මක කලොත් එය ටික කලකින් මුලු ලෝකයටම අදාල වෙන්න පුලුවන්.

torrentproject.se

දැනටමත් මේ සදහා වෙනම App, Search Engine නිර්මාණය වෙමින් තියෙනව. https://torrentproject.se කියන්නෙ මේ වගේ torrent site විතරක්ම හොයන්න පුලුවන්, අනවශ්‍ය Ad නැති search engine එකක්.  clean interface එකක් තියෙන මේ search engine එකෙන් අවශ්‍ය game, movie වල නම විතරක් ලබාදීල Search කරන්න පුලුවන්. Results page එකෙන්ම torrent එකේ විස්තර පෙන්වන නිසා site කිහිපයකට යන්න අවශ්‍ය වෙන්නෙත් නෑ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...