Home Tech News පිපිරීමට පසු නැවත ගමන් අරඹන Space X
Tech News

පිපිරීමට පසු නැවත ගමන් අරඹන Space X

Share
blank
CAPE CANAVERAL, FL - APRIL 8: In this handout provided by the National Aeronautics and Space Administration (NASA), SpaceX's Falcon 9 rocket makes its first successful upright landing on the "Of Course I Still Love You" droneship on April 8, 2016 some 200 miles off shore in the Atlantic Ocean after launching from Cape Canaveral, Florida. (Photo by NASA via Getty Images)
Share

පහුගිය වසරෙ 2016 සැප්තැම්බර් 1 වෙනිද ගමන් ආරම්භ කරන්න සූදානම් කරමින් තිබුනfalcon 9 rocket එකක් එහිpayload එක උනAmos 6 satellite එකත් එක්කම පුපුරල විනාශ වීමත් එක්කම Space x ආයතනය තමන්ගේ අභ්‍යවකාශ ගමන් නැවැත්තුව.

මෙතෙක් කල් අභ්‍යවකාශයටpayloads අරන් යන්න උදව් කරපුrocket boosters තමන්ගේ කාර්ය ඉවර උනාම නැවත මුහුදට වැටෙන විදිහටයි සකස් කරල තිබුනෙ. මෙය නැවත පාවිච්චියට ගන්න බැරි එක් වතාවක් පමණක් පාවිච්චි කරන වියදම් අධික ක්‍රමයක්.Space x ආයතනය නැවත්Automatically land කරන්න පුළුවන්falcon 9 rocket boosters හදුන්වා දුන්නෙ ලෝකයේ ප්‍රථම වරටයි.

land කරාට පස්සෙrefuel කරල නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්rocket boosters කියන්නෙ මිල ඉතා අඩු අභ්‍යවකාශ ගමන් ක්‍රමයක්. මේ ක්‍රමය සාර්ථකව කිහිප වරක්ම ප්‍රදර්ශනය කරපුSpace x ආයතනය මුළු ලෝකයෙම අවධානය දිනාගන්න සමත් උනා.

2016 සැප්තැම්බර් 1 වෙනිද පිපිරීමට හේතුව ලෙසNASA ආයතනය සැක කරන්නෙSpace x යොදාගන්නready n go කියන ඉන්ධන පුරවන ක්‍රමයයි.  මේ ක්‍රමයෙදිCelsius -200 ක් තරම් අධි ශීත කරපු liquid oxygen rocket booster එකට පුරවන්නෙ ගමන් ආරම්භ කරන්න මිනිත්තු 30 ක් වගේ කාලයක් තියෙද්දියි.  මේ ක්‍රමයෙන් අඩු ඉඩක වැඩි ඉන්ධන ප්‍රමාණයක් පුරවන්න පුළුවන්, මේ වැඩි ඉන්ධන rocket booster එකland කරන stage එකේදි අවශ්‍ය වෙනව. නමුත් මේ පුරවපු ද්‍රව ඉන්ධන ඉක්මනින්expand ප්‍රසාරණය වන නිසා ඉක්මනින් ගමන් ආරම්භ කරන්න සිදුවෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...