හැමෝම ආදරේ ගැන හිතපු පෙබරවාරි 14 වෙනිද කාටවත් කියන්නෙ නැතුවම ඉන්දියාව ලෝක වාර්තාවක් තිබ්බ. ඒ චන්ද්‍රිකා 104ක් එක්වර ගුවන්ගත කරමින්, එක්වරක් තුල අභ්‍යවකාශයට යවපු වැඩිම sattelite වල අලුත් වාර්තාවක් ඇති කරමිනුයි.
ඉන්දියාවෙ ශ්‍රී-හරිකොටා හි තියෙන සතිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්තානයෙන් ගුවන් ගතවෙච්ච PSLV (Polar Satellite launch vehicle) රොකට් එකකිනුයි මේ චන්ද්‍රිකා 104 අභ්‍යවකාශයට යැවුනෙ. මෙයින් චන්ද්‍රිකා 88ක්ම ලෝකයෙ වෙනස්වීම් අධ්‍යයනය කරන්න US imaging company එකක් වෙන Belong to Planet කියන ආයතනයෙන් යවපු imaging sattelites. හැබැයි මේ launch එකේ ප්‍රධාන payload එක උනේ ඉන්දියාවෙම නිපදවපු high resolution Cartosat 2D කියන Earth observation satellite එකයි.
Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com
Wow! Api dannewath nahane.