Home Tech News Uber Eats ඩිලිවරි කරන අලුත්ම ක්‍රමය
Tech News

Uber Eats ඩිලිවරි කරන අලුත්ම ක්‍රමය

Share
blank
Share

Uber Eats, Starship Technologies කියන සමාගම සමඟ එකතුවෙලා අලුත් සේවාවක් හදුන්වා දීලා තියනවා. බ්‍රිතාන්‍යයේ Leeds සහ Sheffield ප්‍රදේශවල Uber Eats ඔඩර්ස් Starship-රොබෝවරු හරහා බෙදා දෙන ක්‍රමයක් ඔවුන් අත්හදා බලා තියනවා.

මෙම රොබෝ උපාංග, Starship Technologies සමාගමෙන් තමයි නිර්මානය කරන්නෙ. මේ රෝබෝ උපාංග මිනිස් හැසිරවීමකින් තොරව චලනය වෙන autonomous රොබෝවරු. ඔවුන්ට “Level 4 autonomy” තිබෙනවා කියලා Uber කියනවා. එනම් ඔවුන්ට ලබාදී තිබෙන විධාන වලට පමනක් සීමා වෙලා ක්‍රියාත්මක වෙන විදියටයි නිර්මානය කරලා තියෙන්නෙ.

Uber-Starship සමාගම් එකතු වීම, Uber Eats ව්‍යාපාරයට automation මගින් වැඩි කාර්යක්ශමතාවයකින් යුක්තව ඔවුන්ගෙ සේවාව ලබාදෙන්න ඔවුන් ගත්ත පියවරක් විදියට හදුන්වන්න පුලුවන්. ඔවුන්ගේ අරමුණ වන්නේ delivery cost අඩු කර, පාරිබෝගිකයාට වැඩි පහසුවක් ලබාදීම.

කෙසේ වුවද, මෙම රෝබෝවරුන් බාවිතයට ගැනීමේදී නියාමක නීති ගැලපීම, මෙවැනි උපාංග භාවිතා කිරීමේ ආරක්ෂාව සහ ජනතාවගේ භාවිතයට ගැලපීම වැනි කරුණු සැලකිල්ලට ගත යුතු වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...