Home Tech News AI විශේෂාංග එක්කල Google Chrome
Tech News

AI විශේෂාංග එක්කල Google Chrome

Share
chrome
Share

දැන් Google Chrome, AI browser race එකට එකතු වෙලා AI Mode සහ AI Agent වැඩසටහනක් එකතු කරලා තියෙනවා. මේකෙන් කියන්නෙ, browser එකේ basic browsing experience එක AI-powered විශේෂාංග එක්ක අලුත් අත්දැකීමක් ලබාදෙනවා කියලා.

අලුත් AI Mode එක enable කරගත්තොත්, Chrome හරහා browse කරනකොට AI assistant වැඩසටහනක් background එකේ වැඩ කරනවා. මේකෙන් ඔයාලට දිග ලිපි සාරාංශගත කරන්න, පිටුවල ඇති දේ විස්තර කරගන්න, නැත්තම් ඉක්මන් පිලිතුරු ලබාගන්න වගේ හැමදේම browser එකෙන්ම කරන්න පුළුවන්.

ඒකට අමතරව, AI Agent integration කියන feature එකත් නව විශේෂාංගයක්. මේකෙන් Chrome, ඔයාලගේ browsing tasks කළමනාකරනය කරනවා. උදාහරණයක් විදියට, ඔයාලට travel plan එකක් හදන්න ඕනේ නම්, agent එක flights, hotels search කරලා, සංසන්දනයකුත් කරලා අපිට අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. 

මෙම විශේෂාංග මගින් Google, Microsoft Edge (Copilot integration) සහ Opera වගේ දැනටම AI integrate කරපු browsers වලට පැහැදිලිවම අබියෝගයක් ලබා දෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply to YasithaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...