

Asrock H570 Phantom gaming 4
Description
H570 gaming motherboard " Only "
හරියට කියවලා ඉන්නකෝ 😌😌😌😌
විකුනන හේතුව - 13th gen PC එකකට upgrade උන නිසා.
Warranty නැත, දැනට භාවිතා කෙරෙන එක. කිසිම ආකාරයකින් අවුලක් නැත. Perfectly work.
Cash on delivery නෑ. කුරිය කරලා දෙන්න පුළුවන්. ( අවශ්‍ය නම් video footage එවන්න පුලුවන්)
( ***Processer එකක් අරගෙනම ඇවිත් check කරලම ගන්නත් පුළුවන්, තිබ්බ එක විකිණුවා. )
Brand - ASRock
Model - H570 Panthem gaming 4
11th gen and 10th gen Intel processor support
4 ram slots, maximum 128gb DDR 4 ram support.
Total 4 m.2 ports available
3 - m.2 nvme support ( 11gen cpu only supports 3 of m.2 ports, 10th gen only supports 2 m.2 ports )
M.2 wifi + Bluetooth port available. ( Card not included )
2 ARGB + 2 RGB header available.
Front USB type C and Back USB type C Ports available. ( 20gbps / 10gbps )
The motherboard can handle UpTo i9 11900k



