Home Reviews Professional වැඩවලට Asus ProArt Displays
Reviews

Professional වැඩවලට Asus ProArt Displays

Share
blank
Share

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series එක දැන් ලංකාවෙන් විවිධ Configuration යටතේ ඔයාට මිළදී ගන්න පුළුවන්. අගල් 24′ 27 සහ 1080p | 1440p වගේම 4K Resolution වලින් මේ Monitors ඔයාට මිළදී ගන්න පුළුවන්.

LED Backlighting සහිත IPS Panel භාවිතා වන ProArt Display වල ඇති ගුණාත්මකභාවය සමග sRGB සහ Rec 709 වර්ණ පරාසයන් පෙන්වීමේ හැකියාව තියෙනව. Factory Calibrated Calman Color Certification එකක් හරහා Monitor එකේ වර්ණ පෙන්වීම පියවි ලෝකයේ වර්ණ වලට සමාන වන බවට සහතික වෙනව. Asus Display වල ඇති Low bluelight Filter එක හරහා පහසුවෙන්ම Blue Light එක Cut off කිරීමේ හැකියාවත් ProArt Display Lineup එකේ තියෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • වෙනත් ගැටලුවක් මෙය, මගෙ කම්පියුටර් එක z590 plus wifi board එකක් එයට මම 8gb ram stick x 3ක් එනම් 24gb පාවිච්චි කර තිබෙනවා… මට අවශ්‍යයි තව 32gb වගෙ පුමාණයකින් වැඩි කරගන්න

    ගැටලුව නම් dimm 1 & dimm2 lane දෙකකි එවිට dimm 1 16gb වන අතර dimm2 40gb වනවා එවිට රැම් මෙමරිය 32 ඉක්ම වු පසු dimm 2 lane එක විතරයි ඉතිරි එතැන් සිට lane 2ක් තිබුනාට dimm 2 විතරයි නේද පාවිච්චි වෙන්නෙ මේ අවස්ථාවේදි full profomance නැතිනෙවා නේද මා සිතු ආකාරය නිවරදිද නැද්ද යන්න 0713793571 වට්ස් ඇප් අංකය වෙතද ⁣පිලිතුර යොමුකරන්න පුළුවන්නම් යහපති….

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...