Workstations හදන්න බලාපොරොත්තු වෙන අයට රු 50,000ක් දක්වාම Discounts ලබාගන්න පුළුවන් Combo Packs කීපයක්ම Smart memory Technology හරහා ලබාදීල තියෙනව.
Ryzen 5950X වගේම Ryzen 5800X CPU සමග Asrock Motherboards සහ Zotac Graphics Cards එකතුවෙන් තමයි මේ Combo Packs නිර්මාණය වෙන්නෙ. මෙතනදි දැනට Market එක තුල පවතින තරගකාරී මිළ සමග විශාල වාසියක් මේ හරහා ලබාගන්න පුළුවන්.
Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com
OFFERS Claim Shops
මේ Offers ලබාගන්න පහත Shops වලින් පුළුවන්
- Nanotek Computer Solutions – 0777 292 272
- Chama Computers – 777 223 363
- MD Computers – 076 600 6238
- SellX Computers – 0706760460
- Whiteways Computers – 076 673 7172
Ryzen 5950x + RTX 3060ti OFFER
Normal Pack | Combo Pack | |
CPU | RYZEN 5950x | Ryzen 5950x |
Motherboard | MSI MPG B550 | AsRock Riptide B550 |
GPU | RTX 3060 ti | Zotac RTX 3060ti |
Total Price | 482,000 | 435,000 |
Ryzen 9 16 core / 32 Threads සහිත 5950X CPU සමග B550 midrange Performance Motherboard එකක් සහ RTX 3060Ti එකක් සමගින් ඉහත Combo pack එක හරහා සසදා තිබෙන්නෙ දැනට මිලෙන් අඩුම RTX 3060Ti GPU එකක් සමගයි.
Ryzen 5950x + GTX 1660 Super OFFER
Normal Pack | Combo Pack | |
CPU | RYZEN 5950x | Ryzen 5950x |
Motherboard | MSI MPG B550 | AsRock Riptide B550 |
GPU | GTX 1660 Super | Zotac GTX 1660 super |
Total Price | 379,000 | 340,000 |
Ryzen 5800x + RTX 3060ti OFFER
Normal Pack | Combo Pack | |
CPU | RYZEN 5800x | Ryzen 5800x |
Motherboard | Asus Prime B550 | AsRock Steel Legend B550 |
GPU | RTX 3060 ti | Zotac RTX 3060ti |
Total Price | 371,000 | 347,000 |
Ryzen 5800x + GTX 1660 Super OFFER
Normal Pack | Combo Pack | |
CPU | RYZEN 5800x | Ryzen 5800x |
Motherboard | Asus Prime B550 | AsRock Steel Legend B550 |
GPU | RTX 3060 ti | Zotac RTX 3060ti |
Total Price | 268,000 | 252,000 |
LKR 50,000 Build
අඩුම මිලට PC එකක් හදාගන්න ඕන අයට AMD APU + AsRock motherboard + RAM Combo OFFER එකකුත් Smart memory Technology හරහා ලබාදීල තියෙනව.