Home Tech News PC builds රු 80000ට AMD RYZEN Gaming Build එකක් හදමු
PC builds

රු 80000ට AMD RYZEN Gaming Build එකක් හදමු

Share
blank
Share

ර4ැගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අඩු ගානකට Gaming PC එකක් හදාගන්නෙ කොහොමද කියන එක. ඉතින්  හැමෝටම වගේ රු 60,000කට (2nd hand monitor එකක් එක්ක) වගේ හදාගන්න පුලුවන් අලුත්ම PC එකක් හදන හැටි ගැනයි මේ කියන්නෙ.

මේ Build එක ගේන්න ප්‍රධාන හේතුව වෙන්නෙ 2018 වෙද්දි Gaming PC එකක් හදාගන්න ගියාම අනිවාර්යෙන්ම රු 100,000කට එහා වියදමක් යන එකයි. මෙතනදි අපි Budget එක අඩුවෙන් තියාගෙන AMD RYZEN 2200G APU එක තමයි පාවිච්චි කරන්නෙ. මේකෙ තියෙන VEGA Graphic cores වලින් intel i3 එකක onboard Graphics වලට වඩා performance ගන්න පුලුවන්.

මේ තියෙන්නෙ අපි Parts ටික තෝරගන්න nanotek එකට ගිය Video එක. ඔයාලගෙ Build එකත් කරගන්න එ ්වගේම Warranty වගේ අලෙවියෙන් පසු සේවාවත් හොදින්ම දෙන තැනක් තමයි nanotek කියන්නෙ.

මේ තියෙන්නෙ Parts List එක සහ මිළ ගණන්.

AMD APU Gaming Build 2018

CPUAMD RYZEN 2200G21,000
MotherboardGigabyte A320M12,000
RAMADATA - 2400 - 8GB12,500
PSURAIDMAX 300w4,000
StorageToshiba 1TB7,500
CasingGfield F220R2,500
Optical DriveAsus DVD RW2,500
MonitorAOC 22" HD LED15,500
SoundMSI DS5016,500
KB MouseLogitech Combo2,000
TOTAL86,000
මෙම මිළ ගණන් 2018 සැප්තැම්බර් මස ඇති මිළ ගණන් වේ

මේ තියෙන්නෙ Build එක කරපු විදිහ.

ඉවර කරපු Build එකේ පෙනුම. මේ වගේ Build එකක් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපිට. Facebook page

Poll not found

This slideshow requires JavaScript.

Performance update –

මේ System එක මේ වෙනකොට මේ හා සමානම intel Core i3 system එකක onboard Graphic එක්ක වගේම Entry Level GT 1030 Card එකක performance එක්කත් සංසන්දනය කරල බලමු. පහත තියෙන්නෙ 2018 සැප්තැම්බර් මාසෙ වෙද්දි මේ System 3නේම මිළ ගණන්.

 ඉතින් මේ වගේ System එකක් ඒ කියන්නෙ Gaming වලට Budget එකක් එක්ක PC එකක් හදන්න ඉන්න අයට මෙතනදි Monitor එකත් පාවිච්චි කරපු එකක් ගන්න සැලසුම් කරොත් RYZEN එකේ ගානෙන් තවත් රු 10,000ක් විතර අඩු කරගන්න පුලුවන් වෙනව.

මේ Build එකෙන්මම Test කරපු Games වෙන්නෙ

  1. Battlefield 1 – 2017
  2. FarCry 5 – 2018
  3. Rise of the Tomb Raider – 2016
  4. Doom – 2016

This slideshow requires JavaScript.

මේ Games පිළිවෙලින් intel HD Graphics, Ryzen VEGA 8 Graphics සහ GT 1030 Graphics යටතේ 720p – Low settings වලින් කොහොමද වැඩ කරන්නෙ කියල පහත දැක්වෙනව.

ඉහත ප්‍රතිඵල එක්ක 2018 සැප්තැම්බර් වෙද්දි Graphic Designing, Gaming සහ Office වැඩ වලට Budget එකට system එකක් හදාගන්නවනම් හොදම විසදුම වෙන්නෙ AMD RYZEN APU Build එකකට යන එක කියල කියන්න පුලුවන්.

Poll not found
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

19 Comments

Leave a Reply

Related Articles

Cable නැති PC Building

Gigabyte ආයතනය පසුගිය වසරේ අගභාගයේ නිවේදනය කරපු හැටියට “Project Stealth” මගින් පරිගණකයක්...

Nano XE Gaming RGB Review

රු ලක්ෂයකට Gaming වලට ගන්න පුළුවන් Nano XE Gaming RGB 3.0 Rig...

Content Creator Build 2020

2020ට Video Editing, After Effects, Lumion වගේ software හරහා content creation කරන්න...

Gaming වලට 1050Ti ද 1060 3GB ද?

Gaming වලට Build එකක් කරන්න හිතන් ඉන්නවනම් 2019 මාර්තු වෙනකොට වෙළදපොලේ තියෙන...