Home Tech News PC builds Nano XE Gaming RGB Review
PC buildsTech News

Nano XE Gaming RGB Review

Share
blank
Share

රු ලක්ෂයකට Gaming වලට ගන්න පුළුවන් Nano XE Gaming RGB 3.0 Rig එකේ test සහ Results මෙහි සදහන් වෙනව.

පහත සදහන් කොටස් අදාල වසර 2ක හෝ 3ක වගකීම සහිතවම Nanotek Computer Solutionsවෙතින් ලබාගත හැකියි.

9th Gen10th Gen
CPUi3 9100Fi3 10100
MotherboardH310H410
RAM8GB8GB
GraphicsAsus 1650 DualAsus 1650 Dual
PSU450 Watt450 Watt
SSDApacer 120GBApacer 120GB
HDD1TB1TB
CasingGfield G9 RGBGfield G9 RGB
Price – October 2020LKR. 112,000LKR. 117,000

Gaming වලට වගේම Video Editing වැඩත් මේ Rig එකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම 450 Watt Power supply එකක් තියෙන නිසා ඉදිරියෙදි GTX 1660 Super වගේ grpahic Card එකකට Upgrade වෙන්නත් RAM එක 16ඨඊ වලට යන්නත් මෙහිදී අවස්ථාව තියෙන නිසා කාලයක් මේ Gaming Build එක පාවිච්චි කරන්න පුළුවන් වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

11 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...