Home Tech News software File Delete කරන Windows
softwareTech News

File Delete කරන Windows

Share
Share

අළුත්ම update එකෙන් පස්සෙ Windows 10 වලින් කවුරුත් බලාපොරොත්තු නොවෙන වැඩක් සිද්ද වෙන්න පටන් අරන්. ඒ තමයි Desktop එකේ තියෙන Files Automatically Delete වෙන එක.

Windows 10 KB4532693 කියන update එකෙන් පස්සෙ තමයි සමහර system වලට මේක වෙන්න පටන් අරන් තියෙනව කියල ආරංචි වෙන්නෙ. Desktop එකේ තියෙන Shortcuts සහ Saved files / Start menu එක Reset වෙලා සම්පූර්ණයෙන්ම අලුත් Desktop එකක් බවට පත්වෙන එක තමයි මේ bug එක.

මෙතනදි වෙන්නෙ Windows වලින් Temporary user profile එකක් හදන එක කියල තමයි microsoft සමාගම කියන්නෙ. කොහොම වෙතත් මේ ගැටළුව ඔයාටත් ඇවිල්ල නම් තියෙන්නෙ පහත පියවර අනුගමනය කරල මේක දැනට හදාගන්න පුළුවන්.

Settings -> Update and Security -> Windows Update -> Updatae History -> Uninstall updates
මෙතනින් KB4532693 කියන update එක uninstall කරන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

7 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...