Home Tech News WhatsApp වෙතින් දැන් Voice Message Transcription පහසුකම ළගදීම
Tech News

WhatsApp වෙතින් දැන් Voice Message Transcription පහසුකම ළගදීම

Share
blank
Share

Whatsapp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි voice trancript පහසුකම. මෙය Android දුරකතන සදහායි නිකුත් වෙන්නෙ. මෙමගින් සිදුවෙන්නෙ වොයිස් නෝට් එකක් ටෙක්ස්ට් එකක් බවට පරිවර්තනය කරගෙන බලන්න පුලුවන්.

මෙම විශේෂාංගය දැනට beta සංස්කරණය බාවිතා කරන පරිශීලකයන් කිහිප දෙනෙකුටම ලැබී තිබෙනවා. WABetaInfo එකෙ සදහන් කර තිබුනු විදියට Android v.24.15.5 සංස්කරණය සමගයි මෙය නිකුත් වෙන්නෙ.

මෙය විශේෂාංගය බාවිතා කරන්න ඔබට language pack එකක් ඩවුන්ලෝඩ් කරගන්න සිදුවෙනවා. දැනට මෙය සහය දක්වන්නෙ භාශා 5කට පමනයි. ඒ English, Spanish, Protuguese, Russian සහ Hindi භාශාවන් සදහායි. මෙම voice messages පහසුකමත් end-to-end ක්‍රමයට encrypt කර තිබෙන්නෙ.

පහතින් දැක්වෙන්නෙ Google Messages ඇප් එකෙ වොයිස් transcriptions පෙන්වන ආකාරයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...