Home Tech News Phones වැඩ නැති WhatsApp
Phonessocial mediaTech News

වැඩ නැති WhatsApp

Share
blank
Share

2022 ඔක්තොබර් 25 වනදින දහවල් 12.30ට පමණ WhatsApp සේවාවේ බිදවැටීමක් ගැන වාර්ථා වෙනව. ඉන්දියාව සහ ලංකාව ආශ්‍රිතව මෙය වාර්ථා වෙන්නේ Downdetector.com හි දහවල් 12.15ට පමණ වාර්ථා වන පළමු Submission එකත් සමගයි.

Update – Meta ආයතනය මේ ගැන දන්නා බවත් WhatApp සේවය යථාතත්වයට පත්කිරීමට කඩිනමින් කටයුතු කරන බවත් ප්‍රකාශ කර තිබෙනව

update – 2022 October 25 2.25pm – WhatsApp සේවාව නැවත යථා තත්වයට පත්ව තිබෙනව.

Android සහ Apple Devices සදහා එක ලෙස මෙම බිදවැටීම බලපා ඇති අතර මේ ගැන නිල නිවේදනයක් තවමත් WhatsApp නිල Twitter handle එක මගින් හෝ වෙනත් ආකාරයකින් නිකුත් කර නැහැ. මේ සමගම නැවත මතක් කල යුතු කරුණ නම් Backup එකක් ලෙස වෙනත් Instant messaging App එකක් භාවිතා කිරීම ආරම්භ කිරීමට යොමු වීම ඉතා හොද පියවරක් බවයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...