Home Tech News සිංහල type කරන්න ලේසිම ක්‍රම
Tech News

සිංහල type කරන්න ලේසිම ක්‍රම

Share
blank
Share

කොච්ච සිංහල භාෂාව කතාකරත් හදිස්යකට වචනයක් දෙකක් ටයිප් කරගන්න බැරුව ලතවුන අවස්ථාවක් අපි හැමෝටම තියනවා. මේක ලොකුම හේතුව අපිට පුරුද්ද නැති කම.

ඉන්ග්‍රීසියෙන් ටයිප් කරන්න කිව්ව නම් ඕන කෙනෙක්ට ඒක අමාරු දෙයක් නෙවෙයි. මොකද අපි හැමෝම English Keyboard එකට හොදටම හුරුවෙලයි තියෙන්නේ. මේ කියන්න හදන්නේ ඕන කෙනක්ට ලේසියෙන් සිංහල ටයිප් කරගන්න පුලුවන් විදියක් ගැන. අපි SMS ගහනවා නේ. ඒක අපිට දැන් ඇගේම තියන දෙයක් වෙලානේ. අන්න ඒ පුරුද්ද පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්. කිසිම Software එකක් හෝ App පාවිච්චි නොකර මේ වැඩේ online ම කරගන්න පුලුවන්. මේ සදහා සැකසුන වෙබ් අඩවියක් තමයි https://slunicodes.com/ කියන්නේ.අපි මේක පියවරෙන් පියවර කරන විදිය බලමු පහලින්.

පියවර1: වෙබ් පිටුවට යන්න

පියවර2: ඔබට උඩින්ම තියෙන box එක ඇතුලේ sms ගහන ආකාරයට ටයිප් කරන් යන්න පුලුවන්. මොකක්ම හරි අකුරක් හෝ වචනයක් ටයිප් කරන විදිය හිතා ගන්න අමාරු වෙන ඕනෑම වෙලාවක දකුණු පැත්තේ තියන key type hints උදව්වට ගන්න.


පියවර 3: දෙවණි කොටුවෙන් ඔයාලට සිංහල unicode ලබාගන්න පුලුවන්. ඔයා මේ ටයිප් කරපුව පාවිච්චි කරන්නේ මොකක්ම හරි online වැඩකට නම් මේ unicode කියන type  එක තමයි ගන්න ඕනි. Photoshop, Illustrator වගේ software එකකට පාවිච්චි කරන්න නම් ගන්න ඕනි තුන් වෙනි කොටුවෙන් එහෙමත් නැත්තම් “Sinhala Fonts” කොටුවෙන් ලැබන text ටිකයි.

මේ ක්‍රමය සරලයි නේද? මේ වෙබ් පිටුවෙන් හැම දේම real time ටයිම් වෙනවා. අවශ්‍ය නම් website එක load කරගත්තට පස්සේ internet connection එක නැතුව උනත් පාවිච්චි කරන්න පුලුවන්. ඔයාලත් පාච්චි කාරල බලන්න. මොනා හරි ගැටලුවන් තියනවා නම්  https://www.facebook.com/SLunicodes එකට මැසේජ් එකක් දාන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...