Pcguidelk PIMP MY PC season 2 සදහා Smart memory Technologies pvt ltd එක්ක එකතු වෙලා PC නැති හෝ PC එක බොහොම අබලන් අයට PC upgrade එකක් ලබාදෙන්න සූදානම් උනා. registration එකෙන් පස්සෙ ඡන්ද ලබා ගැනීම මත පදනම් වෙලා ඔවුන්ගෙ PC upgrade වලට තරගකරුවන්ගෙ උනන්දුව මතම ජයග්‍රහණය කිරීම තමයි මෙතනදි සිදුවෙන්නෙ.


තරගයෙ පළමු වටය සදහා තරගකරුවන් 270ක් සහභාගි උනා. ඔවුන්ගෙන් 20 දෙනෙක් දෙවන වටයට සුදුසුකම් ලැබුව.











Leave a comment