PIMP MY PC SEASON 2 සදහා ඔබ ඉදිරිපත් කල අයැදුම්පත් 271 කින් තරගයේ පළමු වටය සදහා 20 දෙනෙකු තෝරාගනෙ තිබෙනව. පහත ඇති Video එකේ මේ 20 දෙනාම යොමු කල Video Clips ඇතුලත් වෙනව. ඒ අනුව මේ තරග වටයෙන් ඉදිරියට යාමට වඩාත් සුදුසු තරගකරුවන් තෝරාගැනිමට වගකීමෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.
PIMP MY PC තරගයේ පළමු වටයේ 20 දෙනා අතුරින් 10 දෙනෙකු ඔබේ මනාපය අනුව තෝරාගත් බව සතුටින් දැනුම් දෙමු. මෙම 10 දෙනා අතුරින් ඉදිරි තරග වටයේදී වැඩිම ඡන්ද ලබාගන්නා ජයග්රාහකයන් 4 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා PC Upgrades Smart memory Technologies pvt ltdආයතනය මගින් ලබාදීමට සියළු කටයුතු සූදානම් බවත් සතුටින් දැනුම් දෙමු.
[democracy id=”30″]
මෙම දස දෙනාගේ තොරතුරු පහත සදහන් වන අතර තරගයේ ඉදිරි පියවර ගැන නුදුරු දිනයකදීම තොරතුරු රැගෙන ඒමට Pcguidelk අපි සූදානම්.











Leave a comment