Home Tech News Events Pcguidelk MS Paint Challenge
EventsTech News

Pcguidelk MS Paint Challenge

Share
blank
Share

අප විසින් #stayhome යටතේ MS paint හරහා Art Challenge එකක් සංවිධානය කලා. එහිදී මෙම අභියෝගය බාර ගනිමින් චිත්‍ර 80කට වඩා අපට එවා තිබුනා.

Windows operating system එක සමග නොමිලේ ලබාදෙන MS paint පමණක් භාවිතා කරමින් තම නිර්මාණ දිනක් වැනි කටෙි කාලයක් තුල යොමු කිරීමටයි අපි උපදෙස් ලබාදුන්නෙ. ඒ වගේම තමන් නිර්මාණය කරන ආකාරය Screen Record එකක් හරහා ඉදිරිපත් කල යුතුව තිබුනා.

පහතින් දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ හොදම නිර්මාණයි.

This slideshow requires JavaScript.

මේ නිර්මාණ අපගේ Youtube Channel එක හරහා පෙන්වීම හා අගය කිරීමක් ද සිදු උනා.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...