Home Tech News Events අලුත්ම 9th Gen CPU සමග MSI Laptop ලගදීම
EventsTech News

අලුත්ම 9th Gen CPU සමග MSI Laptop ලගදීම

Share
Share

නවතම intel 9th Gen Processor සමග තම laptop මාදිලි පෙලේ නව නිකුතුවක් ලගදීම සිදුකරන බව MSI සමාගම ප්‍රකාශ කලා. මේ සමගම MSi සමාගම තම පාරිභෝගිකයන්ට නවතම තාක්ෂණය අන්තර්ගත නිෂ්පාදන ලබාදීමේ පෙරමුණ ගෙන තිබෙනවා.

මේ අනුව MSI Laptop නිෂ්පාදන මාදිලි පෙලේ  GE – GF – GL – GS යන මාදිලි වල නව නිකුත් කිරීම් සිදුකරන බව MSI සමාගම සදහන් කරන අතර ‍මේ සමගම නව GTX 16XX graphic Card ද භාවිතා වෙනු ඇති බවට අදහස් පලවෙනවා.

මේ  laptop මාදිලි සදහා 9th Gen Intel® Core™ i7-9750H සමග HM370 Chipsets යොදාගෙන ඇති අතර Graphics සදහා RTX 2080 / RTX 2070 සහ RTX 2060 මාදිලි යොදාගන්නා අතර GL සහ GF මාදිලි සදහා GTX 1660Ti සහ GTX 1660 අන්තර්ගත වෙනවා.

MSI LAptop මාදිලි අතර වෙනස දැනගන්න කියවන්න

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...