Home Tech News අලුත්ම OxygenOS 15 ගැන දැනගමු
Tech News

අලුත්ම OxygenOS 15 ගැන දැනගමු

Share
blank
Share

ඉදිරි මාස කිහිපයෙදි අලුත්ම Android 15 සංස්කරණය නිකුත් වෙන්න සූදානම් නිසා සියලුම දුරකතන සමාගම් එයට සමගාමීව ඔවුන්ගේ UI develop කිරීම මේ වනවිට සිදුකරනවා.ප්‍රධාන UI කිහිපයක්ම අතරින් තවත් ජනප්‍රිය වෙමින් එන UI එකක් තමයි OnePlus සමාගම සංවර්ධනය කර නිකුත් කරන OxygenOS කියන්නෙ. ඉතින් අලුත්ම OxygenOS 15 නිකුත් කරන්න සමාගම දැන් සූදානම් වෙලා ඉන්නවා.

මේ අලුත් OxygenOS අප්ඩේට් එකට අලුතෙන් එක්කර තිබෙන විශේෂාංග තමයි අලුත් lock screen customization පහසුකම. ඒවගේම Quick settings change කිරීමේ හැකියාව, ඔවුන්ගේම වැඩිදියුණු කල Dynamic Pill පහසුකම, App archive කිරීමේ හැකියාව සහ වෙනස් කරන ලද Device Info page එක දක්වන්න පුලුවන්.

මේ අලුත් OxygenOS 15 පහත සදහන් දුරකතන සදහා සහය දක්වනවා.

OxygenOS 15: Supported Devices

  • OnePlus 12 (4 updates remaining)
  • OnePlus Open (3 updates remaining)
  • OnePlus Nord 4 (4 updates remaining)
  • OnePlus 12R (3 updates remaining)
  • OnePlus 11 (3 updates remaining)
  • OnePlus 11R (2 updates remaining)
  • OnePlus Nord CE 4 (2 updates remaining)
  • OnePlus 10 Pro (1 update remaining)
  • OnePlus 10T (1 update remaining)
  • OnePlus 10R (1 update remaining)
  • OnePlus Nord 3 (1 update remaining)
  • OnePlus Nord CE 3 (1 update remaining)
  • OnePlus Nord CE 3 Lite (1 update remaining)
  • OnePlus Pad (3 updates remaining)
  • OnePlus Pad 2 (3 updates remaining)
  • OnePlus Pad Go (1 update remaining)

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...