Home Tech News අභිරහස් ලෙස වැසුනු Keepvid.com
Tech News

අභිරහස් ලෙස වැසුනු Keepvid.com

Share
blank
Share

Youtube, facebook, daily motion, Vimeo වල Video download කරන ගොඩක් දෙනෙක් පාවිච්චි කරන වෙබ් අඩවියක් තමයි keepvid.com – බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය Video link එක පමණක් ලබා දීමෙන් අපට අවශ්‍ය quality එකෙන් Video එක download කිරීමේ පහසුව මෙතනදි ලැබුන.

මේ ලිපිය ලියන මොහොත වෙනකොට (23-3-2018) Keepvid.com වෙබ් අඩවිය කිසිම පෙර දැනුම් දීමකින් තොරව තමන්ගෙ සේවාව ලබාදීම නවත්තල. දැන් ඒ වෙනුවට තියෙන්නෙ Video එකක් download කරද්දි තිබෙන අවධානම, බුද්ධිමය දේපල යටතේ ඇතිවෙන අපහසුතා වගේම Video download කරනවනම් ඒක නිවැරදි මාර්ගවලින් කරන්න කියලයි.

මේ එක්කම ඉදිරියෙදි මේ වගේ වෙබ් අඩවි වල තියෙන Video ඒවල අයිතිකරුවන්ගේ අනුදැනුමකින් තොරව ගන්න බැරි වෙන බවත් මතක් කරල දෙනව. දැනට ඔයාලට download කරන්න පුලුවන් YTD software එකෙන් තාමත් youtube video නම් download කරන්න පුලවන්.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...