Home Tech News Ai නොමිලේ Music හදන Meta Music Gen
AiTech News

නොමිලේ Music හදන Meta Music Gen

Share
blank
Share

ගීතයක් නිර්මාණය කිරීමේදී එහි සංගීතය නිර්මාණය කිරීම කලාත්මක වගේම නිර්මාණාත්මක හැකියාවක් සහිත පුද්ගලයකු විසින් සිදු කල යුතු කාර්යයක් ලෙසයි සැලකෙන්නෙ. අළුත් Ai Boom එකත් එක්ක හැමදේම Ai හරහා සිදු කරන්නට වෙර දරන සමාගම් අතරින් Meta (Facebook) සමාගම ඔවුන්ගෙ Music Gen Ai – Generative Music Tool එක නිකුත් කරල තියෙනව.

Open Source විදිහට නිකුත් වෙන මේ Ai Tool එකට පැය 20,000 කට ආසන්න සංගීතයන් ලබාදීල ඒ හරහා පුහුණු කරල තියෙනව කියන meta සමාගම – මෙය Open Source යටතේ ලබාදීම හරහා ඕනෑම පුද්ගලයකුට ආයතනයකට මෙය වැඩිදියුණු කරන්න වගේම ඔවුන්ගේ වෙනත් Projects සදහා ලබාදීමේ හැකියාවත් මේ හරහා ලබාදී තියෙනව.

දැනට මේ Music Gen Ai tool එක හරහා Text input එකක් ලබාදීම තුලින් තත්පර 12ක වගේ සංගීත ඛන්ඩයක් නිර්මාණය කරන්න පුළුවන්. මේක අත්හදා බලන්න hugging Face Website එකට යන්න. Text input වගේම ඔයාට අවශය අයත් ගීතයක් ලබාදීම හරහා එයට සමාන සංගීත ඛන්ඩයක් ලබාගන්නත් හැකියාවක් තියෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...