Home Tech News Ai OpenAI සමාගමේ GPT Store එක දැන් විවෘතයි
AiExplainedTech News

OpenAI සමාගමේ GPT Store එක දැන් විවෘතයි

Share
blank
Share

OpenAI සමාගම විසින් ඔවුන්ගෙ GPT Store එක දැන් ආරම්බ කර තිබෙනව. ChatGPT Plus බාවිතා කරන පරිශීලකයන් සදහා මෙම GPT Store එක බාවිතා කරන්න පුලුවන්. මෙම ස්ටෝර් එක තුලින් ChatGPT එකෙ custom versions ලබාගැනීමේ හැකියාව තිබෙනව. මේවා වෙනත් පරිශීලකයන් විසින් නිර්මානය කරන ලද සංස්කරණයි.

මෙය ඇප් ස්ටෝර් එකක් ලෙසත් හදුන්වන්න පුලුවන්. ChatGPT Plus බාවිතා කරන පරිශීලකයන් සියලු දෙනාටම මෙම ස්ටෝර් එකෙන් custom versions ලබාගැනීමට සහ අලුත් ඒවා නිර්මානය කිරීමට හැකියාව ලැබෙනව. මෙම ස්ටෝර් එක තුල categories කිහිපයක්ම අඩංගු වෙනව. ඒ අතර Writing, Research and Analysis, Programming, Education, Productivity, Lifestyle ආදිය දක්වන්න පුලුවන්.

දැනට මෙම ස්ටෝර් එක තුල Data Analyst, Creative Writing Coach, Coloring Book Hero, Game Time, genz 4 meme, The Negotiator, Tech Support Advisor වැනි custom versions කිහිපයක්ම දක්නට ලැබෙනව.

GPT වෙළඳසැල මෙතැන් සිට යන්නේ කොතැනට දැයි බැලීම සිත්ගන්නා කරුණක්. OpenAI සමාගම තවදුරටත් ප්‍රකාශ කළේ GPT නිර්මාපකයින්ට ඔවුන්ගේ GPT භාවිතය මත මුදල් ඉපැයීමට සහ මුදල් ලබා ගැනීමට හැකි වනු ඇති බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...