Home Tech News Graphics 32 bit වලට තිත තියන AMD
GraphicssoftwareTech News

32 bit වලට තිත තියන AMD

Share
blank
Share

2018 මුලදි nvidia සමාගම තමන්ගෙ graphic Driver වල 32 bit සංස්කරණය නිකුත් කිරීම නවතා දැම්ම. මේ වෙනකොට AMD සමාගමත් තමන්ගෙ Radeon Graphics Driver වලට 32 bit සංස්කරණ නිකුත් කිරීම නවත්තල තියෙනව. මේ එක්කම 32bit Windows පාවිච්චි කරන අයට අලුත්ම graphics Driver Updates ලැබෙන්නෙ නැහැ.

AMD සමාගම 64 bit architecture එක හදුන්වල දීපු 2004න් පස්සෙ Windows Vista එක්ක වෙනම 64 bit DVD එකක් නිකුත් කරපු Windows සමාගම වගේම 2018 වෙද්දි ගොඩක් Software සමාගම් 64 bit වලට පරිවර්තනය වෙලා තියෙනව. 64 bit Architecture එක යටතේ 4GB වලට වඩා RAM පාවිච්චි කිරීමේ හැකියාව වගේම CPU IPC එකකදි වැඩිපුර වැඩ කොටසක් කරගැනීමේ හැකියාව නිසා තවමත් 32 Bit වල ඉන්න අයට 64 bit වලට යන එක වඩාත් වැදගත් වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...