Notifications
Clear all

Can use WD Purple Hdd Drive for PC

3 Posts
3 Users
0 Likes
81 Views
0
Topic starter

WD Purple HDD එකක් PC එකට දැම්මට කමක් නැද්ද අනිත් HDD වගේම පාවිච්චි කරන්න පුලුවන්ද ?

 

Get Your Site Up with A2 Hosting
3 Answers
0

WD purple drives තියෙන්නේ එක දිගටම write වෙන data streams වලට ගැලපෙන විදිහට.

  • උදා- CCTV system වලින් 24 hours record වෙන videos store කරන්න.

එ නිසා මෙවා optimize කරලා තියෙනේ write speed වලට, data වල ආරක්ෂාව (data integrity) පිලිබඳව එච්චර ලොකුවට සැලකිල්ලක් නැ.

මෙකක් computer එකට connect කරලා පාවිච්චි කරන්න පුලුවන් හැබැයි,

අපි පාවිච්චි කරන සාමාන්‍ය computer වලදී random read සහ writes දෙකම වෙනවා. එ නිසා wd purple වගේ write optimized hard drive එකක් භාවිතා කරන්න සුදුසු නැ. මෙවල data integrity ගැන වැඩි සැලකෙන්නේ නැති නිසා අපේ data corrupt වෙන්න තියෙන chance එකත් වැඩි. තව මෙවා ගානත් වැඩි.

මේ හෙතු නිසා WD blue drive එකක් සාමාන්‍ය computer එකකට භාවිතා කිරිම සුදුසු නැ. විශේෂයෙන්ම OS එක intsall කරන ප්‍රධාන C: drive එකට wd purple drive එකක් භාවිතා කිරීමෙන් වලකින්න.

ඔයාට computer එකට WD blue hard drive එකක් පාවිච්චි කරන්න, එක හරියට optimize කරලා තියෙන්නේ සාමාන්‍ය computers වල භාවිතයට.

0

එතකොට wd green පාවිච්චි කරන්නේ මොනවටද

0

WD green තියෙන්නේත් සාමාන්‍ය computers වල භාවිතයට. මෙවා wd blue වලට වඩා performance ටිකක් අඩුයි සහ එක eco-friendly.

හැබැයි දැන් wd green යටතේ ssd විතරයි ගන්න තියෙන්නේ, hard drives නැ.

WD colors ඔකොම ගැන තියෙන මේ article එක බලන්න

https://www.pcguide.lk/western-digital-hard-disk-color-codes/

ඔයාට සමානයි computer එකක භාවිතයට ගැලපෙන්නේ WD blue hard drive එකක්.

Share: