Home gameshow The Game Show with Nanotek Computer Solutions
gameshow

The Game Show with Nanotek Computer Solutions

Share
blank
Share

ලාංකීය YouTube Platform එක හරහා පළමු වතාවට සිදුකරන Game show එකත් එක්ක එකතු වෙන්න දැන් ඔබට පුළුවන්. Pcguidelk – Nanotek Computer Solutions සමග එක්ව පවත්වන Game Show Episode 1 හරහා රුපියල් 50,000 ක තෑගි මුදලක් දිනාගන්න දැන් ඔයාටත් පුළුවන්. Tech දැනුම – විනෝදය ලබන අතරම තෑගි මල්ලක් ගෙදර ගෙනියන්න කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්න එකතු වෙන්න.

තරගය 2022 නොවැම්බර් මස 26 හෝ 27 යන දින වලින් එකකදී පැවැත්වීමට නියමිතයි. Computer Games, Challenges, Quiz, PC builds හැම එකක්ම එකතු කරල වෙනස්ම අත්දැකීමකට සූදානම්ද? එහෙනම් Apply කරන්න –

ලියාපදිංචි වීම් 228ක් ලැබී ඇති අතර නව ලියාපදිංචි වීම් සිදු නොවේ.

Share

3 Comments

Leave a Reply

Related Articles

The GAME SHOW EPISODE 1 – Event

The Game SHOW – Episode 1 – 2022 නොවැම්බර් 27 වන දින...

GAME SHOW EPISODE 1 Final 10

ශ්‍රී ලාංකීය YouTube අවකාශය තුල පළමු වරට පවත්වන Gameshow එක සදහා 10...

GAME SHOW Voting Round 2

Nanotek Computer Solutions Pcguidelk සමග එක්ව පවත්වන පළමු Gameshow එකේ පළමු වටයේ...

GAME SHOW Voting Round 1

ලියාපදිංචි වීම් 172 ක් එක්ක – Nanotek computer solutions සහ pcguidelk එක්ව...