Press ESC to close

PCG Hardware Bootcamp Course

PCG Hardware Bootcamp Course එක Nextgen Campus සමගින් එක්ව TVEC Certified තෘතියික හා වෘත්තිය පුහුණු අධිකාරිය මගින් සහතික ලත් පාඨමාලාවක් ලෙස ඔබ වෙත ගෙන ඒමට අපට හැකිව ඇති බව සතුටින් දනුම් දෙමු.

Basic Certificate in Computer Hardware and Networking Course Content

  • Introduction to hardware software and computers
  • parts of a Computer (CPU/RAM/PSU/GPU/MOBO/CASINGS/PSU/MONITOR/UPS)
  • Hardware Component Brands – Categories and how to Mix and match
  • Making a quotation – Prices – Brands – issues
  • Assembling Practical’s
  • Operating systems – Installing – Troubleshooting
  • BIOS – Drivers – Updating Troubleshooting
  • Networking Basics
  • Laptop Service Basics
  • Introduction to Windows Server 2022 (Installation and Configuring)
  • Introduction to Cloud Computing and Cybersecurity

පරිගණක ගැන උනන්දුවක්, Hardware ගැන ඉගෙනගන්න ආසාවක් ඇත්නම් වයස් බේදයකින් තොරව හැම දෙනෙකුටම මුල සිට සරලව ඉගෙනගන්න පහසු වෙන්න තමයි මේ Course එක නිර්මාණය වෙලා තියෙන්නෙ.

  • ඔයාගෙම PC එක Quotation එකේ ඉදන් තනියම හදාගන්න
  • ඔයාගෙ PC එක බය නැතුව Service කරගන්න
  • PC එකේ ගැටළුවක් ආවොත් Troubleshoot කරගන්න
  • PC Services දෙන්න පුළුවන් ඔයාගෙම business එකක් පටන් ගන්න
  • PC ගැන interest එකක් තියෙන ඕනම කෙනෙකුට Course එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

Batch 6 Starting Date and Details

  • New Batch Starting – 25th of January 2025 (2025 ජනවාරි 25 වන සෙනසුරාදා)
  • පන්ති පැවැත්වෙන්නේ නුගේගොඩ NextGen Campus එකේදි
  • පන්ති පැවැත්වෙන්නේ සෑම සතියකම සෙනසුරාදා උදෑසන 9 සිට සවස 4 දක්වා
  • කාල සීමාව – මාස 4යි
  • වැඩි විස්තර – 0777 413 313 – Kaushalya \ 0771 45 00 45 – Tharaka

Certificate – TVEC Certified

TVEC Certified තෘතියික හා වෘත්තිය පුහුණු අධිකාරිය මගින් සහතික ලත් පාඨමාලාවක් ලෙස ඔබට nextgen Campus හරහා පාඨමාලාව අවසානයේ Basic Certificate in Computer Hardware and Networking සහතික පතක් ලැබෙන අතර මෙය මෙරට මෙන්ම පිටරටදීද පිලිගත් සහතිකයක් වේ.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *