Solved Laptops
සමහර Laptop Motherboard වල RAM සහ SSD සඳහා parth තිබුනට slot එකක් නෑ. ඒ parth වලට ඒ හා සාමාන slots add කරොත් Laptop එකට අමතර RAM, SSD add කළ හැකි ද?
Niduk NinnadaNewbie · asked · edited
බොහෝවිට Data path තියෙනවනම් ඒව වැඩ කරන්න හැකියාවක් තියෙනව. නමුත් එක එක Series වල CPU සහ Chipset අනුව එකම Board Design එක use කරල හදල නම් - Port එකක් පෑස්සුව කියල වැඩ කරන්නෙ නැහැ
Not working at all
වැඩක් වෙන්නේ නැති වෙයි මම නම් හිතන්නේ 👎