Skip to content
Tech Help by www.pcguide.lk

GTA 5 game එක Lag වෙනව

pcpitstoplkNewbie · asked

මගේ PC එකේ Specs -
i5 9400
8Gb RAM
GTX 760 2GB
මේකෙ GTA V ගහද්දි Lag වෙනව

1 answer

Jaindu DemithaNewbie ·

Vram එක මදි නිසා වෙන්න බැරිද?