Skip to content
Tech Help by www.pcguide.lk

සයහර Laptop Motherboard වල RAM සහ SSD සඳහා parth තිබුනට slot එකක් නෑ. ඒ parth වලට ඒ හා සාමාන slots install කරොත් Laptop එකට වැඩි පුර RAM, SSD add කර?

Niduk NinnadaNewbie · asked

3 answers

DarshanaNewbie ·

බොහෝවිට Data path තියෙනවනම් ඒව වැඩ කරන්න හැකියාවක් තියෙනව. නමුත් එක එක Series වල CPU සහ Chipset අනුව එකම Board Design එක use කරල හදල නම් - Port එකක් පෑස්සුව කියල වැඩ කරන්නෙ නැහැ

Jaindu DemithaNewbie · · edited

වැඩක් වෙන්නේ නැති වෙයි මම නම් හිතන්නේ 👎