

MSI VENTUS 3X RTX 5070 TI 16GB
LKR 360,000.00
Negotiable
Description
Brand new price යන්නේ 420,000
මේක used නිසා 360,000 දෙනවා
2.1Y warranty remaining + full set box + bill
MSI VENTUS 3X RTX 5070 TI 16GB Graphic card එකක් තියෙනවා
2.1y warranty remaining තියෙන Nanotek එකෙන් ගත්ත full bill + full set box + 2.1y warranty තියෙන card එකක් තියෙනවා 360,000 දෙනවා 😢
1080p Gaming වලට ගත්තේ එ නිසා වැඩිය card එක use වුනේම නෑ
🛡️ Warranty ආරම්භය: 2025-08-02
🛡️ Warranty අවසන් වෙන්නේ: 2028-08-02
⏳ තව ඉතිරි warranty: අවුරුදු 2යි, මාස 1ක් පමණ
Call - 0787081327
Location- එඬේරමුල්ල