Pcguidelk විසින් සංවිධානය කල පළමු එක්දින වැඩමුළුව අතිසාර්ථක අන්දමින් 2019 දෙසැම්බර් 14 වන දින නුගේගොඩදී පැවැත්වුනා. මෙහිදී සහභාගී වූ සියළුම දෙනාට පරිගණක තාක්ෂණය ගැන සහ Youtube සම්බන්ධයෙන් පැවැති දේශන සහ ක්‍රියාකාරකම් හරහා ඔවුන් දැනුවත් කිරීම සිදුවුනා.

මෙහිදී පැමිණ පිරිසට දේශන පැවැත්වීම සදහා රැට්ටා, ඩිලාන් සේනානායක සහ රෆායෙල් සහභාගී උනා. මේ අවස්ථාව සාර්ථක කරගැනීමට Nanotek Computer Solutions සහ Asus සමාගම Pcguidelk සමග එක්වීම තුලින් වැඩමුළුව අතිසාර්ථක කරගැනීමට හැකිවුනා.

Get Your Site Up with A2 Hosting