Contact Information

WhatsApp Us

වෙළඳ දැන්වීම් මගින් ආදායමක් ලබාගත හැකි ක්‍රමයක් Twitter සමාගම හදුන්වා දෙයි.

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Twitter සමාජ මාධ්‍යයේ වත්මන් හිමිකරු වන Elon Musk විසින් Content Creatorsලා සදහා වෙළඳ දැන්වීම් මත ආදායමක් ලබා ගත හැකි ආකාරයක් ගැන පසුගියදා නිවේදනය කරා.ඒ තම සමාජ ජාලයට Creatorලා ආකර්ශනය කර ගැනීමට විය හැකි අතර මෙහි ඇති වැදගත් කරුණ වන්නේ මුදල් ඉපැයීමට නම් Twitter Blue Subscription එක ලබා ගත යුතු වීමයි.

Elon Musk පවසන පරිදි Creator විසින් Post කරන reply Threads මත වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය වන අතර එමගින් Creator වෙත ආදායමක් ලබා ගත හැකිය.එයින් අදහස් වන්නේ Tweet එක සදහා reach ප්‍රමාණය වැඩි නම් උපයාගතහැකි ආදායාමත් වැඩි වන බවයි.කෙසේ නමුත් Twitter Blue subscription එක ලබා ගැනීමට මාසිකව $8 ක මුදලක් සහ IOS නම් මාසිකව $11 ක මුදලක් ගෙවිය යුතුයි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *