Press ESC to close

The Game Show with Nanotek Computer Solutions

ලාංකීය YouTube Platform එක හරහා පළමු වතාවට සිදුකරන Game show එකත් එක්ක එකතු වෙන්න දැන් ඔබට පුළුවන්. Pcguidelk – Nanotek Computer Solutions සමග එක්ව පවත්වන Game Show Episode 1 හරහා රුපියල් 50,000 ක තෑගි මුදලක් දිනාගන්න දැන් ඔයාටත් පුළුවන්. Tech දැනුම – විනෝදය ලබන අතරම තෑගි මල්ලක් ගෙදර ගෙනියන්න කණ්ඩායම් හැගීමෙන් වැඩ කරන්න එකතු වෙන්න.

තරගය 2022 නොවැම්බර් මස 26 හෝ 27 යන දින වලින් එකකදී පැවැත්වීමට නියමිතයි. Computer Games, Challenges, Quiz, PC builds හැම එකක්ම එකතු කරල වෙනස්ම අත්දැකීමකට සූදානම්ද? එහෙනම් Apply කරන්න –

Get Your Site Up with A2 Hosting

ලියාපදිංචි වීම් 228ක් ලැබී ඇති අතර නව ලියාපදිංචි වීම් සිදු නොවේ.

Comments (3)

Your email address will not be published. Required fields are marked *