Powered by ASUS කියන්නෙ මොකක්ද?
Desktop system එකක් තුල Asus Components 2ක් හො වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවනම් එතනදි ඒ පරිගණකය PBA – එහෙමත් නැක්නම් Powered by ASUS විදිහට හදුන්වන්න පුළුවන්. අනෙක් Brands සමග සැසදීමේදී විශාලතම PC component Range එකක් සහිත Asus සමග ඔබේ PC එකට අවශ්‍ය කරන කොටස් වලින් 95%ක්ම ලබාගන්න පුළුවන්. විස්තර – https://www.asus.com/campaign/powered-by-asus/global/
Product Range
Asus Brand එක යටතේ Monitor, Keybard/Mouse,Headsets, Graphic Cards, Motherboards, Coolers, Power supply Units, Casing මේ හැම දෙයක්ම ලබාගන්න පුළුවන්. මේ නිසා ඔබගේ System එකේ Compatibility එක සහ ඒ තුලින් උපරිම Stable Performance එකක් ලබාගන්න පුළුවන් වෙනව.
Prime – TUF – STRIX – PRO Range
Asus නිෂ්පාදන මිළදී ගැනීමේදී Prime – TUF සහ STRIX ලෙස කාණ්ඩ 3කින් මිළදී ගන්න පුළුවන්.
Prime – ඉතාමත් තරගකාරී මිළකට ඉදිරිපත් කරන prime නිෂ්පාදන වැයකරන මුදලට One to One warranty එකක් සහිතව මිළදී ගත හැකි හොදම නිෂ්පාදන පෙළක් විදිට හදුන්වන්න පුළුවන්.
TUF – Performance segment එක ලෙස නම් කරන්න පුළුවන් TUF Product Range එක හරහා විශාල පහසුකම් ප්‍රමාණයක් සහිත නිෂ්පාදන මිළදී ගන්න පුළුවන්.
STRIX – Asus නිෂ්පාදන වල ඇති විශාලකම Features – පහසුකම් ප්‍රමාණය STRIX තුල අන්තර්ගත වෙනවා. ඔබ ලබාගන්න STRIX Product එක තුල Asus සමාගමේ නවීනතම තාක්ෂණයන් සමග Enthusiast Segment එකට වඩාත් ගැලපෙන නිමාවක් තිබෙනව. මේ සමග අසමසම one to one Warranty එකද සමග ගෙවන මුදලට ලබාගත හැකි හොදම නිෂ්පාදන ලෙස හදුන්වන්න පුළුවන්.
PRO – Professional කටයුතු සදහා නිෂ්පාදනය කරන Monitors, Motherboards වැනි සීමාසහිත Product Range එකක් මේ තුල අඩංගු වෙනව. හැම දෙනාටම අවශ්‍ය නොවන එහෙත් පැය 24 පුරාම ක්‍රියාත්මක වන System සහ නිවැරදි වර්ණ සංයෝජන දැක්විය හැකි Monitors වැනි ඉතාමත් සංවේදී Content creation වලට ගැලපෙන ලෙස නිර්මානය කරන ලද products මෙහිදී ලබාගන්න පුළුවන්.
One to One Warranty
ඔබ ලබාගන්නා Asus නිෂ්පාදන සදහා Warranty Period එක තුලදී සිදුවන දෝෂ – Manufacturer Defect එකක් ලෙස හදුනා ගතහොත් ඒ සදහා One to One Brand New Product එකක් ලබා දෙන්න Asus සමාගම ක්‍රියාකරන නිසා වැයකරන මුදලට හොදම අලෙවියෙන් පසු සේවයක් ලැබෙනව.
intel – Powered by Asus Systems
Asus TUF GT301 | Asus ROG STIX Helios |
AMD – Powered by Asus Systems
Asus TUF GT301 | Asus ROG STIX Helios |
Motherboards
ඔබගේ system එක සදහා ගැලපෙන Motherboards විශාල range එකක් Asus නිෂ්පාදන පෙළ තුලින් ලබාගත හැකියි. AMD / intel සදහා Prime – TUF – ROG සහ Pro ලෙස මෙම නිෂ්පාදන ඉදිරිපත් කර තිබෙනවා.
Graphic Cards
ඔබගේ Gaming / Professional වැඩ සදහා අවශ්‍ය වන Graphic Cards Asus brand එක යටතේ Nvidia සහ Radeon වලින් මිලදී ගන්න පුළුවන්.
Power Supply Units
ඔබේ පරිගනකයට ඉතාමත් හොද Components සහ දැඩි තත්ව පරික්ෂාවකින් පසු නිකුත් කල ROG power supply ලබාගන්න පුළුවන්.
Keyboard / Mouse
ඔබගේ අවශ්‍යතාවය පරිදි තෝරාගත හැකි ඉතාමත් ඉහල නිමාවකින් යුතු Keyboard Mouse මාදිලි පෙළක් Asus Brand එකෙන් මිළදී ගන්න පුළුවන්.
Headsets
Asus Cerberus – TUF – ROG මාදිලි වලින් Headsets විශාල ප්‍රමාණයක් Wired සහ Wireless ලෙස ලබා ගැනීමේ හැකියාව පවතිනව.
Casings
Asus සමාගමේ Casing පෙළ යටතේ නිෂ්පාදන 3ක් ලංකාවේදී මිළදී ගත හැකි වෙනව. මේ සෑම casing එකක්ම Asus Motherboards, Graphics Cards වලට ගැලපෙන ලෙස ඉතාමත් හොද Cable management එකක් කරගත හැකි පරිදි නිෂ්පාදනය කර තිබෙනව. Air Flow සහ Material පවා Premium Quality එකෙන් මෙහිදී භාවිතා කර තිබෙනව.