Contact Information

WhatsApp Us

Update 05 / 3 / 2021

SMART MEMORY TECHNOLOGIES සහ PCGUIDELK අපි PIMP MY PC SEASON 2 තරගයේ ජයග්‍රාහකයන් හොයාගෙන ගිය ගමනයි මේ… මෙම තරගයේ පළමු ස්ථානය හිමිකරගත් සංඛ මාලිකට රු 50,000 කට ආසන්න Upgrade එකක් විදිහට අළුත්ම i3 10100F PC එකක් වගේම දෙවන ස්ථානය හිමිකරගත් දුමිදුටත් රුපියල් 50,000 කට ආසන්න i3 10100F PC එකක් ලබාදෙන්න Smart memory Technologies ආයතනය සංවේදී ලෙස කටයුතු කලා. ඒ වගේම තෙවන සහ සිව්වන ස්ථාන වලට තේරී පත්වූ ආධිත්‍යට සහ සනෝජ්ට රුපියල් 10,000 බැගින් ත්‍යාග වවුචර ලබා දීමටත් කටයුතු කලා.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Update 10/2/2021

PIMP MY PC – SEASON 2 ජයග්‍රහණය කල සිවුදෙනාටම අපේ සුභ පැතුම්. මේ ත්‍යාග / Upgrades ලබාදීම සිදුවුනේ කොහොමද – Upgrades මොනවද කියල විස්තර ලගදිම අරන් එන්නම්…..

Update – 5/2/2021

PIMP MY PC තරගයේ අවසන් වටයේ 10 දෙනා අතරින් රුපියල් ලක්ෂයක Upgrades ලබාගන්න වඩාත්ම සුදුසු කරගකරුවාට ඔබගේ Vote එක ලබා දෙන්න. තරගකරුවන් හදුනාගන්න

ඡන්දය ලබාදීම 2021 පෙබරවාරි 10 වෙනිදා අවසන් වේ.

PIMP MY PC SEASON 2 - Round 2
  • 5.K.Sankha Malika 19%, 313 votes
    313 votes 19%
    313 votes - 19% of all votes
  • 1. Dumindu Kanchana Gunawardhana 18%, 309 votes
    309 votes 18%
    309 votes - 18% of all votes
  • 2.G.D Adithya Aloka 16%, 268 votes
    268 votes 16%
    268 votes - 16% of all votes
  • 8.Sanoj Vishwajith Kumara 15%, 246 votes
    246 votes 15%
    246 votes - 15% of all votes
  • 4.Kesara Hansajith Pathirana 12%, 199 votes
    199 votes 12%
    199 votes - 12% of all votes
  • 7.Thisara Devin 6%, 103 votes
    103 votes 6%
    103 votes - 6% of all votes
  • 3.H.Pasindu Tharusha 6%, 101 vote
    101 vote 6%
    101 vote - 6% of all votes
  • 6.Lasika Nimesh 3%, 57 votes
    57 votes 3%
    57 votes - 3% of all votes
  • 10.බ්‍රයන් රොජර් ලුඩෝවයික් 3%, 55 votes
    55 votes 3%
    55 votes - 3% of all votes
  • 9.N.A.Pasindu Pavithra 2%, 35 votes
    35 votes 2%
    35 votes - 2% of all votes
Total Votes: 1686
February 5, 2021 - February 10, 2021
Voting is closed

Update – 26/1/2021
PIMP MY PC තරගයේ පළමු වටයේ 20 දෙනා අතුරින් 10 දෙනෙකු ඔබේ මනාපය අනුව තෝරාගත් බව සතුටින් දැනුම් දෙමු. මෙම 10 දෙනා අතුරින් ඉදිරි තරග වටයේදී වැඩිම ඡන්ද ලබාගන්නා ජයග්‍රාහකයන් 4 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා PC Upgrades Smart memory Technologies pvt ltd ආයතනය මගින් ලබාදීමට සියළු කටයුතු සූදානම් බවත් සතුටින් දැනුම් දෙමු.

මෙම දස දෙනාගේ තොරතුරු පහත සදහන් වන අතර තරගයේ ඉදිරි පියවර ගැන නුදුරු දිනයකදීම තොරතුරු රැගෙන ඒමට Pcguidelk අපි සූදානම්.

Update – 22/1/2021
PIMP MY PC SEASON 2 සදහා ඔබ ඉදිරිපත් කල අයැදුම්පත් 271 කින් තරගයේ පළමු වටය සදහා 20 දෙනෙකු තෝරාගනෙ තිබෙනව. පහත ඇති Video එකේ මේ 20 දෙනාම යොමු කල Video Clips ඇතුලත් වෙනව. ඒ අනුව මේ තරග වටයෙන් ඉදිරියට යාමට වඩාත් සුදුසු තරගකරුවන් තෝරාගැනිමට වගකීමෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වෙනව.





පළමු වටයේ ඡන්ද ප්‍රතිඵල

PIMP MY PC SEASON 2 - Round 1
  • 04.Dumindu Kanchana 23%, 95 votes
    95 votes 23%
    95 votes - 23% of all votes
  • 18.Adithya Aloka 13%, 55 votes
    55 votes 13%
    55 votes - 13% of all votes
  • 15.PASINDU THARUSHA 12%, 49 votes
    49 votes 12%
    49 votes - 12% of all votes
  • 16.Kesara Hansajith Pathirana 10%, 40 votes
    40 votes 10%
    40 votes - 10% of all votes
  • 01.Sankha Malika 8%, 34 votes
    34 votes 8%
    34 votes - 8% of all votes
  • 17.Lasika Nimesh 8%, 32 votes
    32 votes 8%
    32 votes - 8% of all votes
  • 06.Thisara Devin 7%, 31 vote
    31 vote 7%
    31 vote - 7% of all votes
  • 08.Sanoj Vishwajith Kumara 5%, 20 votes
    20 votes 5%
    20 votes - 5% of all votes
  • 14.Pasindu Pavithra 2%, 8 votes
    8 votes 2%
    8 votes - 2% of all votes
  • 11.බ්‍රයන් රොජර් ලුඩෝවයික් 2%, 8 votes
    8 votes 2%
    8 votes - 2% of all votes
  • 05.Lasitha Saraka 2%, 8 votes
    8 votes 2%
    8 votes - 2% of all votes
  • 07.nihindu vinthaka 2%, 7 votes
    7 votes 2%
    7 votes - 2% of all votes
  • 02.Sumal Buddika Dilshan Aluthwela 1%, 5 votes
    5 votes 1%
    5 votes - 1% of all votes
  • 12.Arosha Jayathilaka 1%, 5 votes
    5 votes 1%
    5 votes - 1% of all votes
  • 10.Lahiru Dilhara 1%, 4 votes
    4 votes 1%
    4 votes - 1% of all votes
  • 03.kasun senanayake 1%, 4 votes
    4 votes 1%
    4 votes - 1% of all votes
  • 13.Yasindu Navanga 1%, 3 votes
    3 votes 1%
    3 votes - 1% of all votes
  • 20.Isuru Shamika 1%, 3 votes
    3 votes 1%
    3 votes - 1% of all votes
  • 09.thisara sandaruwan 0%, 2 votes
    2 votes
    2 votes - 0% of all votes
  • 19.Chakra Hettiarachchi 0%, 1 vote
    1 vote
    1 vote - 0% of all votes
Total Votes: 414
January 22, 2021 - January 26, 2021
Voting is closed

ඡන්දය ප්‍රකාශ කිරීම 2021 - 1 - 26 වන අගහරුවාදා දහවල් 12න් අවසන් වේ