Contact Information

WhatsApp Us

Pcguidelk හරහා පරිගණකය Assemble කිරීමේ සේවාව

Pcguidelk හරහා ඔබගේ පරිගණකය සාදා ගැනීමේ සේවාව ලබා ගැනීමේදී ඔබට පහත පහසුකම් සැපයේ.

  • ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස සියළුම Components තෝරාගැනීම, අවශ්‍ය වෙනස් කම් තාක්ෂණික පැහැදිලි කිරීම් සමග ලබාදීම.
  • පරිගණකය Assemble කර එය Stress Test සිදුකිරීම – Performance Test සිදුකිරීම.
  • Windows Install කිරීම.
  • BIOS Update කිරීම.
  • Upto date Drivers Install කිරීම සහ අනෙකුත් Service Software Install කිරීම.
  • Phone Support – පරිගණකයේ Hardware Issues සදහා දුරකථන සහාය.

මේ සදහා මුදලක් අය කරන අතර මෙම සේවාව ලබාගැනීමට අප හා WhatsApp හරහා සම්බන්ධ වන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

WhatsApp – 0770044860 – සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 10 සහ සවස 4 අතර ඇමතුම් ලබාගැනීම සිදු කරන්න. Messages ඕනෑම වේලාවක එවිය හැක.