Home Pc Builds Information

Pc Builds Information

අපගේ PC Builds පිටුවෙහි සදහන් PC එකක් සාදාගැනීමට එහි දක්වා ඇති Components (කොටස්) වල මිළ ගණන් ඔබ පරිගණකය සාදා ගැනීමට අදහස් කරන Shop එකෙන් ලබාගැනීම ඔබ සතු වගකීමකි. අප දක්වා ඇති එම Components වලින් Desktop එකක් සෑදීමේදී Technical (තාක්ෂණික) දැනුම අඩු කෙනෙකුට උපකාර වන පරිදි Motherboard / PSU වැනිදෑ තෝරා දීම එමගින් සිදුකෙරේ.

CPU + Motherboard හැර ඔබට අවශ්‍ය ආකාරයට Graphic Card තෝරා ගැනීම කල හැක. එවිට නව Components වලට ගැලපෙන පරිදි Power Supply එක තෝරාගත යුතුය. ඒ සදහා අපගේ Power supply එකක් තෝරාගන්නේ කෙසේද යන ලිපිය කියවන්න. –Link


Pcguidelk හරහා පරිගණකය Assemble කිරීමේ සේවාව

Pcguidelk හරහා ඔබගේ පරිගණකය සාදා ගැනීමේ සේවාව ලබා ගැනීමේදී ඔබට පහත පහසුකම් සැපයේ.

  • ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන ලෙස සියළුම Components තෝරාගැනීම, අවශ්‍ය වෙනස් කම් තාක්ෂණික පැහැදිලි කිරීම් සමග ලබාදීම.
  • පරිගණකය Assemble කර එය Stress Test සිදුකිරීම – Performance Test සිදුකිරීම.
  • Windows Install කිරීම.
  • BIOS Update කිරීම.
  • Upto date Drivers Install කිරීම සහ අනෙකුත් Service Software Install කිරීම.
  • Phone Support – පරිගණකයේ Hardware Issues සදහා දුරකථන සහාය.

මේ සදහා මුදලක් අය කරන අතර මෙම සේවාව ලබාගැනීමට පහත Contact Form එක බාවිතා කරන්න.

Custom PC Order

 

Verification