Home PCG Rigs

PCG Rigs

Power Rig

පරිගණකයක් ගන්න බලාපොරොත්තු වෙන හැමෝටම පටන් ගන්න හොදම තැන තමයි මේ. පාසල් පන්ති වැඩ කටයුතු / කාර්යාල වැඩකටයුතු වගේම Photography කරන අය සහ Designers ලට වැඩ කරන්න මේ System එක හොදටම ප්‍රමාණවත්. මෙතනදි AMD සහ intel කියන option දෙකම සදහන් වෙනව.

Designer කෙනෙකුට Lightroom සහ illustrator complex Drawing කරනවනම් මේ RIG එකට තව 8GB RAM සහ GT 1030 graphic Card එකක් එකතු කරගන්න පුළුවන්.

මේ Platform එකේ වැදගත්කම තමයි පසුව තමන්ගෙ අවශ්‍යතාවය අනුව hard Disk / Graphic Card එකක් සහ තවත් RAM වැඩි කර ගැනීමේ පහසුව. මේ නිසා තමන්ගෙ අවශ්‍යතාවය අනුව PCG Power Rig එක Upgrade කරගන්නත් පුළුවන්.

ඔබට පරිගණකය ලබාගන්න කොළඹට එන්න අවශ්‍ය නැහැ. විස්වාසවන්තව පරිගණකය එකලස් කර ඔබේ නිවසටම කුරියර් සේවාවක් මගින් පරිගණකය ලබාදෙන්න අපට පුළුවන්.

pcguidelk මගින් පරිගණකය ලබාගන්නා ඔබට රු 10,000 කට පහත සදහන් සේවාවන් ලබාගත හැකියි.

  • Windows 10 Pro install කර OEM Key එකක් මගින් Activate කරදීම
  • අලුත්ම Drivers / BIOS update සියල්ල ලබාදීම
  • ඔබට ලබාදීමට පෙර සියළු දේවල් පරික්ෂා කර දෝෂ සහිත කොටස් ඇත්නම් නව කොටස් යෙදීම
  • මිලදී ගෙන මාස 3ක් දක්වා Team Viewer හරහා පරිගණකයේ ඇතිවන Software දෝෂ වලට පිළියම් ලබාදීම

PCG Creator - intel
රු.108,000*
වැඩ්ඩන්ට
Gaming / Youtube / Video Editing / Programming /
i5-9400F
B360 motherboard
8GB DDR 4 RAM
GTX 1650 4GB VGA
128GB SSD
1TB HDD
400 Watt PSU
Casing
*මෙහි සදහන් මිළ ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
BUY
PCG Creator - AMD
රු.110,000*
වැඩ්ඩන්ට
Gaming / Youtube / Video Editing / Programming /
RYZEN 3400G
B450 Motherboard
8GB DDR 4 RAM
GTX 1650 4GB VGA
128GB SSD
1TB HDD
400 Watt PSU
Casing
*මෙහි සදහන් මිළ ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
BUY

Creator Rig

Video Editing / Printing Artwork වැඩ කරන්න, තමන්ගෙම Youtube Channel එකකට වගේම Gaming වලට සහ programming වලටත් මේ Build එක පාවිච්චි කරන්න පුළුවන්.

මේ Platform එකේ වැදගත්කම තමයි පසුව තමන්ගෙ අවශ්‍යතාවය අනුව hard Disk / Graphic Card එකක් සහ තවත් RAM වැඩි කර ගැනීමේ පහසුව. මේ නිසා තමන්ගෙ අවශ්‍යතාවය අනුව PCG Creator Rig එක Upgrade කරගන්නත් පුළුවන්.

ඔබට පරිගණකය ලබාගන්න කොළඹට එන්න අවශ්‍ය නැහැ. විස්වාසවන්තව පරිගණකය එකලස් කර ඔබේ නිවසටම කුරියර් සේවාවක් මගින් පරිගණකය ලබාදෙන්න අපට පුළුවන්.

pcguidelk මගින් පරිගණකය ලබාගන්නා ඔබට රු 10,000 කට පහත සදහන් සේවාවන් ලබාගත හැකියි.

  • Windows 10 Pro install කර OEM Key එකක් මගින් Activate කරදීම
  • අලුත්ම Drivers / BIOS update සියල්ල ලබාදීම
  • ඔබට ලබාදීමට පෙර සියළු දේවල් පරික්ෂා කර දෝෂ සහිත කොටස් ඇත්නම් නව කොටස් යෙදීම
  • මිලදී ගෙන මාස 3ක් දක්වා Team Viewer හරහා පරිගණකයේ ඇතිවන Software දෝෂ වලට පිළියම් ලබාදීම

PCG Pro - intel
රු.200,000*
Professional Work
Editing - Sound Studio / Gamers /
i7 8700
B360 Motherboard
16GB DDR 4 RAM Kit
GTX 1660Ti Graphic Card
256GB SSD
2TB HDD
500 Watt PSU
Casing
*මෙහි සදහන් මිළ ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
BUY
PCG Pro - AMD
රු.185,000*
Professional Work
Editing - Sound Studio / Gamers /
RYZEN 3600x
B450 Motherboard
16GB DDR 4 RAM Kit
GTX 1660Ti Graphic Card
256GB SSD
2TB HDD
500 Watt PSU
Casing
*මෙහි සදහන් මිළ ගණන් වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.
BUY

Pro Rig

Creator Rig එකට වඩා වැඩි option එකක් හොයන අයට මේ Pro Rig එක ලබාදෙන්න හේතුව Full Time Editing වගේ Studio වැඩවලට වගේම Extreme 1080p Gaming වලටත් අනෙක් Pro වැඩ වලටත් මේ Rig එක පාවිච්චි කරන්න පුළුවන්.