Contact Information

WhatsApp Us

Best Budget Builds

රුපියල් ලක්ෂයක් ඇතුලත Editing, programming සහ සාමාන්‍ය Game එකක් Play කරන්න ඕන අයට හදන්න පුළුවන් Rigs තමයි මේ. අතේ තියෙන මුදලට onboard Graphics එක්ක PC එක හදාගෙන පසු කාලීනව Graphic Card එකක් දාගන්න මෙතනදි පුළුවන්.

[wpdevart_pricing_table id=”55″]

Best AMD Rigs for Content Creation

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

ලක්ෂ දෙකක් ඇතුලත AMD RYZEN Onboard graphics එක්ක Build එකක් හදන්න බලන අයට. Video editing, After Effects වගේම Gaming කරන්නත් මේ හරහා පුළුවන්. GPU Upgrade එකකටත් යන්න පුළුවන්.

[wpdevart_pricing_table id=”56″]

Intel Rigs

intel වලින් PC එකක් හදන්න Plan කරන අයට හදන්න පුළුවන් Systems තමයි මේ.


Power Rig

Creator Rig

Pro Rig
[wpdevart_pricing_table id=”50″]

AMD Rigs

AMD වලින් PC එකක් හදන්න Plan කරන අයට හදන්න පුළුවන් Systems තමයි මේ.


Power Rig

Creator Rig

Pro Rig
[wpdevart_pricing_table id=”51″]

Powered By Asus Rigs

ඉහත Builds වලින් ඕනම එකක් Asus Brand එකේ motherboards, Graphics Cards, Casing, Power Supply, Monitors වගේ දේවල් යොදාගෙන හදනවනම් Asus සමාගමේ One to One Warranty එක හිමිවෙනව. මේ හරහා ඔබ වියදම් කරන මුදලට අදාල Warranty කාලය තුල manufacturer Defects සදහා අළුත් Product එකක් ලබාදීම සිදු කරනවා.

Powered by Asus Build එකක් හදනවනම් Pcguidelk හරහා Discount එකක් ලබාගන්න පුළුවන්.