Home Tech News Phones OPPO වෙතින් Rollable Phone එකක්
PhonesTech News

OPPO වෙතින් Rollable Phone එකක්

Share
blank
Share

OPPO X2021 කියන්නෙ Rollable Display එකක් තියෙන Concept එකක්. Flip, foldable screen Phone වෙනුවට Screen එක පහසුවෙන් දිගහරින්න පුළුවන් Concept එකක්.

OPPO සමාගම තමන්ගෙ අළුත්ම Rollable Smart phone concept එක – OPPO X 2021 එක එලිදැක්වුවා. මෙය වෙළදපලට එන production unit එකක් බවට පත්වෙයිද කියන්න බැහැ. කෙසේ වෙතත් Flip, Dual Screen concept හරහා කුඩා Screen එකක් TAB එකක් තරම් ලොකු කර ගන්න දැන් SAMSUNG, Huawei වගේ නිෂ්පාදකයන් තරගයක යෙදෙද්දි Screen crease (නැමීමක් නැතුව) Rollable Screen Concept එක යම් ආකාරයකට සාර්ථක වීමේ සම්භාවිතාවක් තියෙනව.

Rollable Screen එකක් සහිත Device එකක් ගැන මීට කලින් TCL සමාගම Concept එකක් ඉදිරිපත් කලා. ඒ ගැන අප කල Video එක පහතින් බලන්න පුළුවන්. නමුත් OPPO සමාගම Working Model එකක් සහිතව මෙය ඉදිරිපත් කිරීම සුවිශේෂී වෙනවා. මේ සදහාම දියුණු කල තාක්ෂණයන්ට පමණක් OPPO සමාගම Patent බලපත්‍ර 100ක් පමණ Apply කර ඇති බව දැනගන්න ලැබෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...