Contact Information

WhatsApp Us

Need For Speed Heat Review ( සිංහලෙන් )

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Need For Speed Series එකේහි එන නවතම Game එක වන Need For Speed Heat එකට අදාල Basics තොරතුරු ගැනයි මේ ලිපියෙන් විස්තර කරන්නෙ.NFS Heat Game එක Develop කරන්නේ අපි කවුරුත් දන්න Ghost Games Studio එක, ඒ වගේම මේක Publish කරන්නේ Electronic Arts.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේකත් අපි ගොඩක් NFS Games වල දැකලා තිබෙනවා වගේ Open World Game එකක් මේකට Based වෙලා තියෙන්නෙ Palm City කියන නගරයයි ඉතින් මේ මනංකල්පිත නගරයට විශේෂයෙන්ම පාදක වෙලා තිබෙන්නෙ ඇමරිකා වල Miami, Florida අවට ප්රදේශයයි. ඉතින් Game එකේ Map එක ගැන කතා කරොත් සාමන්යෙන් NFS Games වල ආවා වගේම ටිකක් විශාල Map එකක් තියෙනවා ඉතින් මෙයට විශේෂයෙන් එක් වෙලා තිබෙනවා කදුකර ප්රදේශ වගේම වගා බිම් වගේ ස්තාන. හැබැයි NFS Payback ගහලා එන කෙනෙක්ට මේක ටිකක් අමුතු අද්දැකීමක් වෙයි මොකද කිව්වොත් මෙයට 24-hour day-night cycle එකක් නැ. අපිට Day Time Or Night Time යන Options දෙකක් දීලා තිබෙනවා මේ දෙකෙන් කැමති එකක් තෝරගෙන සෙල්ලම් කරන්න පුලුවන්.

  • Day Time Racing

Day Time එකේදි අපිට Racing Events වලට සහභාගී වෙලා Rewards, Cash වගේ දේවල් එකතු කරගෙන Cars Buy කරන්න පුලුවන් ඒ වගේම Upgrades වගේ දේවල් කරන්න පුලුවන් Day Time එකේදි. ඉතින් Day එකේදි මේ දේවල් කරගෙන Car එක Fully Upgrade කරගෙන තමා අපිට Night Time එකට යන්න වෙන්නෙ ( අනිවාරෙන් Race වලට ඉල්ලන මට්ටමට අපි Car එක Upgrade කරගෙන තියෙන්න ඕනේ නැත්තන් Race දිනන්න අමාරු වෙනවා )

 

  • Night Time Racing

මේක තමා Game එකේ Dark Side එක පෙන්නන වෙලාව Day Time එකේ අපි ඕන ඕන විදිහට Race පැද්දට Night Time එකේදි නම් මේක කරන්න අමාරුයි. මොකද කිව්වොත් Cops ලා එක්ක ඇත්තටම Race පදින්න ගොඩක් අමාරුයි Day Time එකට වඩා ගොඩක්ම Aggressive Cops ලා Night Time එකේදි ( Cops කිව්වේ පොලිසියට ) ඉතින් මෙයාලා අපි පස්සෙන් එන්නෙ Illegal Activities විදිහට අපි Night Race පදින නිසා. ඉතින් අපිට මේ Night Race වලින් ප්‍රධානවම එකතු කර ගන්න තිබෙනේ Reps ( Reps කිව්වේ අපි වෙනදට NFS Games වලදි Cops ලා එක්ක Play කරලා ගන්න Heat Level එක වැඩි කරන Points. ) ඉතින් මේ Reps අවශ්ය වෙනවා Story Missions ඉදිරියට කරගෙන යන්න ඒ නිසා අපිට අවදානමක් අරගෙන Cops ලා එක්ක සෙල්ලම් කරන්න වෙනවා ඉතින් මෙහෙම Cops ලා එක්ක Race පැදලා Escaped උනොත් අපිට එකතු කර ගත්ත Reps, Earn කර ගන්න පුලුවන් ( සෙල්ලම් කරලම බලන්න මෙහෙම වචනෙන් කියනවාට වඩා ඒක පැහැදිලි වෙයි එතකොට ) මේකත් මතක තියා ගන්න වෙනවා Cops ලට අපිව අහු උනොත් ඒ කිව්වේ Busted or Wrecked උනොත් අපි Earn කරපු Reps අපිට නැති වෙනවා. ඒ වගේම Escaped උනොත් අපිට Safe House එකකට ගිහින් Reps Collect කර ගන්න පුලුවන්.

මීට අමතරව Sides Missions වගේම විවිද Activities අපිට Map එක පුරාවටම බලා ගන්න පුලුවන් මේ හරහාද අපිට Cash Rewards ලබා ගන්න පුලුවන්. smashing billboards / beating scores on drift zones / passing the speed traps / long jumps / ( Crew Time Trials හරහා අපිට නගරයේ Street Racers ලාගේ Leader Board එකේ පලමු ස්තානය කරා එන්න උදව් කරනවා මෙහි තිබෙන Events Cover කරනකොට.) ඉතින් අපිට NFS games වල වෙනදා වගේම බලා ගන්න පුලුවන් Car Modifications වගේ අලුට් දේවල් ගොඩක් මේ Heat Game එක හරහාද බලාගන්න පුලුවන් ඒ ගැන විස්තර කරන්න යන්නැ Post එක තවත් දික් වෙන නිසා ඒ වගේම මතක් කරන්න ඕන Payback එකේදි Licence Issue එකක් නිසා නැති උන Ferrari Cars ඕක්කොම වගේ Heat එකේදි ලබාදීලා තිබෙනවා.

Post එක ගැන ඔයාලාගේ අදහස් අනිවාරෙන් Comments Section එකේ පලකරන්න.

Share:

14 Comments

  • දිනෙත් දිසානායක, April 6, 2020 @ 1:41 pm Reply

    නියමයි. Game ගැන channel එකෙන් බලන ගමන් මේ වගේ කියවන්න සිංහලෙන් ලියන එක සෑහෙන වටිනව. System requirements එහෙමත් දැම්ම නම් තවත් සුපිරි

    • Kaveesha Heshan, April 8, 2020 @ 2:34 pm Reply

      Thanks bro දිගටම මේ වගේ අපිත් සමග ඉන්න ඉදිරියටත් මේ වගේ Post අරන් එන්නම්. Requirements දාන්නම් ඉස්සරහට දාන පොස්ට් වලින්.

    • Kaveesha Heshan, April 8, 2020 @ 2:40 pm Reply

      මේ වගේ තව ගොඩක් Post තියෙනවා මගේ Profile එකේ Gameboy Album එකෙන් බලන්න.

  • senath bro, April 6, 2020 @ 2:47 pm Reply

    System Requirements witharai adu>>>>

    • Kaveesha Heshan, April 8, 2020 @ 2:36 pm Reply

      Gamedebate.com එකෙන් ඕනම Game එකක Requirements බලා ගන්න පුලුවන් බ්‍රො.

      • Vihara Pasandul, April 19, 2020 @ 2:19 pm Reply

        THIS IS THE
        SYSTEM REQUIREMENTS…

        NEED FOR SPEED HEAT™ PC MINIMUM SYSTEM REQUIREMENTS
        OS: Windows 10
        Processor (AMD): FX-6350 or equivalent
        Processor (Intel): Core i5-3570 or equivalent
        Memory: 8 GB
        Graphics Card (AMD): Radeon 7970/Radeon R9 280x or equivalent
        Graphics Card (Nvidia): GeForce GTX 760 or equivalent
        Direct X: 11
        Online Connection Requirements: 320 KBPS
        Hard Drive Space: 50 GB

        NEED FOR SPEED HEAT™ PC RECOMMENDED SYSTEM REQUIREMENTS
        OS: Windows 10
        Processor (AMD): Ryzen 3 1300X or equivalent
        Processor (Intel): Core i7-4790 or equivalent
        Memory: 16 GB
        Graphics Card (AMD): Radeon RX 480 or equivalent
        Graphics Card (Nvidia): GeForce GTX 1060 or equivalent
        Direct X: 11
        Online Connection Requirements: 512 kbps
        Hard Drive Space: 50 GB

  • Yeshan pasindu123, April 7, 2020 @ 8:31 pm Reply

    AYYE GAME LINK EKA DANDOO

    • Kaveesha Heshan, April 8, 2020 @ 2:38 pm Reply

      Game එක fitgirlrepack site එකෙන් ගන්න පුලුවන්.

  • Bosilu_Pupulewela, April 15, 2020 @ 1:48 pm Reply

    සුපිරි සහෝ….
    තව ගේම්ස් ගැන එවන්න. විස්තර ගේනකොට එක ඩවුන්ලෝඩ් කරගන්න විදිත් ගේනවානම් අපිත් කැමතියි….
    තෑන්ක්ස් මේක ගෙනවට…..

  • Snow Kotiya, July 21, 2020 @ 4:20 pm Reply

    me dawas tike play karanne oka…abbahi wela den…aye mw1 gehuwa wage…

    • Kasun Chamara, September 1, 2020 @ 7:04 am Reply

      ado oya game eka ganna site ekak ewahanko

  • Kenula Wijethunga, November 10, 2020 @ 4:56 pm Reply

    best

  • senuka, December 21, 2020 @ 5:04 pm Reply

    maru

  • Dulanjana Nawarathne, January 6, 2021 @ 2:14 am Reply

    Wow…Nice….🤓

Leave a Reply

Your email address will not be published. Required fields are marked *