Press ESC to close

අලුත්ම 9th Gen CPU සමග MSI Laptop ලගදීම

නවතම intel 9th Gen Processor සමග තම laptop මාදිලි පෙලේ නව නිකුතුවක් ලගදීම සිදුකරන බව MSI සමාගම ප්‍රකාශ කලා. මේ සමගම MSi සමාගම තම පාරිභෝගිකයන්ට නවතම තාක්ෂණය අන්තර්ගත නිෂ්පාදන ලබාදීමේ පෙරමුණ ගෙන තිබෙනවා.

මේ අනුව MSI Laptop නිෂ්පාදන මාදිලි පෙලේ  GE – GF – GL – GS යන මාදිලි වල නව නිකුත් කිරීම් සිදුකරන බව MSI සමාගම සදහන් කරන අතර ‍මේ සමගම නව GTX 16XX graphic Card ද භාවිතා වෙනු ඇති බවට අදහස් පලවෙනවා.

Get Your Site Up with A2 Hosting

මේ  laptop මාදිලි සදහා 9th Gen Intel® Core™ i7-9750H සමග HM370 Chipsets යොදාගෙන ඇති අතර Graphics සදහා RTX 2080 / RTX 2070 සහ RTX 2060 මාදිලි යොදාගන්නා අතර GL සහ GF මාදිලි සදහා GTX 1660Ti සහ GTX 1660 අන්තර්ගත වෙනවා.

MSI LAptop මාදිලි අතර වෙනස දැනගන්න කියවන්න

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (4)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *