Home Tech News Phones Mobile Gaming වලට iPhone 17 Pro
PhonesTech News

Mobile Gaming වලට iPhone 17 Pro

Share
blank
Share

Apple රසිකයන්ට අලුත්ම පුවතක් තියනවා. ඒ තමයි iPhone 17 Pro දැන් හොඳම gamers-friendly phone එකක් වෙලා. Apple සමාගමෙන් හදුන්වාදීලා තියෙන අලුත් විශේෂාංග නිසා, මේ 17 Pro model එකේ gaming experience එක ගොඩක් ඉහල ගිහින් තියනවා.

මේකේ කැපීපෙනෙන දේ තමයි “Active Thermal Cooling System” කියන එක. සරලව කිව්වොත්, phone එකෙන් වැඩි වාර ගණනක් gaming sessions වල යෙදෙනකොට හෝ heavy graphics apps run කරනකොට, phone එක හුඟාක් රත් වෙලා lag එකක් දැනෙනවා නේද? ඒක මේ Apple cooling system එකෙන් හරිගස්සනවා. iPhone 17 Pro දුරකතනයට දැන් ලොකු gaming sessions වලදීත් තත්පර කිහිපයකින් කූල් කරලා හොද performance එකක් දෙන්න පුළුවන්.

මොබයිල් ක්‍රීඩකයන් දැනටමත් කියනවා, “මේක iPhone එකක් නෙවෙයි, හොඳ portable gaming console එකක්” කියලා. High-refresh-rate display එක, A19 Bionic chip එක, දැන් cooling system එකත් එක්ක එකතු වෙලා, PUBG, Genshin Impact, COD Mobile වගේ heavy games ඉතාමත් හොදින් වැඩකරනවා.

Apple මේකෙන් ඉලක්ක කරගෙන තියෙන්නෙ gaming community එක. මොකද Android side එකේ ASUS ROG, Red-Magic වගේ gaming phones දැනටමත් ඒ අංශයෙන් ඉදිරියෙන් ඉන්නවා. දැන් iPhone 17 Pro ඒ පරිශීලකයන්ට තවත් තෝරාගැනීමක් ලබාදෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...