Home Tech News Satellite SMS පහසුකම සහිත Huawei Enjoy 70X
Tech News

Satellite SMS පහසුකම සහිත Huawei Enjoy 70X

Share
blank
Share

Huawei සමාගමෙන් මීලගට නිකුත් කරන්න සූදානම් වෙන midrange දුරකථනය තමයි Huawei Enjoy 70X කියන්නෙ. මේ දුරකතනය නිකුත් වෙන්න නියමිත වෙන්නෙ ලබන සතිය තුලයි. Huawei සමාගමෙන් නිශ්පදනය කරන Kirin 8000A චිප්සෙට් එකෙන් තමයි මේ දුරකතනය බලගැන්වෙන්නෙ.

Kirin 8000A කියන්නෙ Huawei සමාගමෙ අලුත්ම midrange 5G චිප්සෙට් එකක්. මීට කලින් Nova 12 සහ 13 දුරකතන වල Kirin 8000 චිප්සෙට් එක ආවා. ඒ චිප්සෙට් එකේම upgrade එකක් විදියට තමයි මේ අලුත් චිප් එක නිකුත් වෙන්නෙ.

දැනගන්න ලැබෙන විස්තර වලට අනුව මේ දුරකතනයත් එක්ක Satellite SMS පහසුකම ලැබෙනවා. ඒ කියන්නෙ අපෙ දුරකථන සම්බන්ධතා නැති වුනත් satellite මගින් සම්බන්ධ වෙලා හදිසි අවස්ථාවක පනිවිඩ යවන්න පුලුවන්.

කෙසේනමුත් Kirin 8000A චිප්සෙට් එක ගැන හා Enjoy 70X දුරකථනය ගැන තවත් වැඩි විස්තර නිකුත් වෙන්න නියමිතයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...